Air Tickets

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඔන්න ඉතින් හෙට ඉදන් 01-01-2020 අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා ;)
    Air Ticketing තමයි ඉතින් :cool:
    නුවර තමයි ඔෆිස් එක :sorry:
    Facebook page එක :)
    www.facebook.com/flightcenter.lk
    like එකකුත් දාගෙනම යන්න ;)
    www.flightcenter.lk
    එළකිරි එකේ කෙනෙක්ම තමයි උදව් කලේ site එක ගොඩ දාගන්න :love:
    එළකිරි එකේ ඉන්නවනම් Air Tickets ඕනි අය special rate එකකට දෙන්න පුළුවන් :yes:
    PM එකක් දාන්න :rolleyes:
    නැත්නම් site එකේ email එක දාන තැනට elakiri කියලා දාල request කරන්න :nerd:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මට රට යන එක ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න පුලුවන්ද
    ඒ කියන්නේ කරන්න ඕන දේවල්. document වැඩ ටික. ටිකට් බුක් කරගන්නේ කොහොමද. process එක ගැන idea එකක් නැහැ. එක සැරයක් රට ගියා. අපිත් එක්ක දන්න කෙනෙක් ගියා ඌ ඔක්කොම වැඩ ටික කරලා දුන්නා .. ඒක නිසා මුකුත් දන්නේ නැහැ ඒ ගැන
     
    • Like
    Reactions: $H@v!nK@