Air Traffic Controller

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    salary ekak nam 85 k wage ...mage yauwek inawada last batch eka .....elagata ubata voice+ aptitude call karavi ......final round yana full politics machan .....
     
    • Like
    Reactions: Warrior-FX

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් මම එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් සිස්ටම් /ඒවියේශන් සිස්ටම් ඉන්ස්ටලේශන් , කමිශනින් ඉන්ජිනියර් කෙනෙක්. දැන් මේ දවස්වල කරන්නේ SCADA/ RTU . ඒක වැඩකරන ප්‍රොජ්‍රක්ට් එක අනුව වෙනස් වෙනවා. කන්ට්‍රෝලර් කෙනෙක් නෙමේ. මම ලංකාවේ ඒවියේශන් නම් වැඩකරලා නෑ මචන්

    ඒත් උබ අහන්නේ ඉන්ග්ලිශ් පේපර් එක ගැනනම්, (මම දන්න විදිහට ) ඉස්සර ඕක තිබ්බේ මරදානේ ටෙක් එකේ. පේපර් ර්ක සාමාන්නෙන් ඕලෙවල් පේපර් එකට සමානයි.ඊට ටිකක් විතර ලේසියි

    ලංකාවේ ඔය ජොබ් එකට යන්න දේශපාලන ගූ හැලියෙ පීනන්න ඕනේ. උන්ගේ එවුන් ඔබාගන්නවා ඕකට. හරිම අඩුවෙන් තමා දේශපාලන කන්ටෑක් නැති එකෙක් සිලෙක්ට් වෙන්නේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    තාම results ආවේ නැහැ මචන්. මචෝ උඹේ GF Exam ඒක ලිව්වේ බොරැල්ලේ PIM එකේද? මට දැනගන්න ඕනේ PIM එකේ විතරද ඒ වෙලාවේ Exam තිබ්බේ කියල. මොකද එතන Exam එක ලිව්වේ 241 දෙනයි මචන්. :cool: පොඩ්ඩක් අහල කියපන් මචෝ. ලොකු උදව්වක්. :cool:

    අෆ්ෆේ ඔලුවක් තියෙන එකෙක් ලංකාවේ ඒවියේශන් ෆීල්ඩ් එකට කෙල්ලෙක්ව තියා වැස්සියෙක්වත් යවනවද බන්?? ඔතන හොඩ කෙල්ලෙක්ටවත් මාස දෙකතුනකට වඩා අහවල් එක පරිස්සම් කරන් ඉන්න බෑ.HSBC එකටත් අන්තයි
     
    • Like
    Reactions: Warrior-FX

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    රත්තරං;15462916 said:
    අෆ්ෆේ ඔලුවක් තියෙන එකෙක් ලංකාවේ ඒවියේශන් ෆීල්ඩ් එකට කෙල්ලෙක්ව තියා වැස්සියෙක්වත් යවනවද බන්?? ඔතන හොඩ කෙල්ලෙක්ටවත් මාස දෙකතුනකට වඩා අහවල් එක පරිස්සම් කරන් ඉන්න බෑ.HSBC එකටත් අන්තයි

    :P:P:P