ATC Salary?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,796
    12,699
    113
    සැලරි නම් දන්නෙ නෑ මචන්. කලින් කරපු කෑල්ලකගෙ අයියා ATC, දැන් ඩිප්‍රෙශන් වලට බෙහෙත් කරනවා (ලු). රස්සාවට කෙල උනා මම හිතන්නෙ

    Salary range for the majority of workers in Air traffic controllers - from LKR43,317 to LKR377,081 per month - 2025. A Air traffic controllers typically earns between LKR43,317 and LKR192,233 net per month at the start of the job. :no:

    https://salary.lk/job-and-career/sri-lanka-job-wage/sri-lanka-air-traffic-controllers#:~:text=Salary range for the majority,the start of the job.
    මේකෙන් බලලා තමයි පනස්දාහට SE ල හොයන්නෙ
    ------ Post added on Jan 7, 2025 at 7:08 PM
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    443
    94
    28
    Isengard
    Starting Salary: around 600,000 lkr
    After Training Period: around 1,000,000 lkr

    සැලරි හිතාගන්න බැරිනම් දන්න ATC ලගෙ life style බලපල්ල. Custom ගියා වගේ තමා.
    ------ Post added on Jan 11, 2025 at 9:27 AM