අම්මට සිරි වෙන්න.. එදා මම ආපු ෆ්ලයිට් එකෙත් වෝනින් එක දුන්නා.. උඩ පීඩන අවුලක් ද හුළං සින් එකක් ද කොහෙද කියලා..ෆ්ලයිට් එකේ පැසෙන්ජර් කෙනෙක් ඒ වෝනින් එකට බය උනා පාර තව ටිකෙන් ෆ්ලයිට් එක ඇතුලෙම කූරිය ගහනවා..ඒ මනුස්සයව (ගෑණු කෙනෙක්) බේර ගන්න කැබින් ක්‍රෙව් එක දීපු ගේම ] ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනකන් මැරි මැරි ජීවත් උනා වගේ මට කිරියේ මැලේසියන් ත්‍රෙඩ් එක මතක් උනා හෙන ගහන්නා වගේ..අද උදේ නේද මේ සීන් එක වෙලා තියෙන්නේ..වැඩි දුරක් නම් නෑ මෙහේ ඉඳන් ඔස්ට්‍රේලියාවට ඇරත් ඔය ලයින් එකේ ෆ්ලයිට් ගානක් යනවා..මොකක් හරි අරංචියක් ලැබෙයි ඉක්මණටම...

අපරාදේ ඒක අතුරුදහන් වෙන්න තිබ්බේ. කොරියාව පැත්තට වත් 

දැන් ඉන්නෙත් ඒ හා සමාන රටකට..ඇවිත් සතියක් යන්න කලින් කෙල්ලෙක් ඇහුව බං බඳින්න කැමතිද කියල..හිරිවැටිල ගියා..
අම්මට සිරි... ඉන්දුනිසියා ද... බැන්දොත් ආයේ දික්කසාද වෙනව බොරු හොඳේ
දැන් ඉන්නෙත් ඒ හා සමාන රටකට..ඇවිත් සතියක් යන්න කලින් කෙල්ලෙක් ඇහුව බං බඳින්න කැමතිද කියල..හිරිවැටිල ගියා..

අඩේ ඉන්දුනිසියා කෑලි ලස්සනයි ද? තෝ මොකටද එහේ ගියේ

අඩේ ඉන්දුනිසියා කෑලි ලස්සනයි ද? තෝ මොකටද එහේ ගියේ
ත්‍රේඩ් එක හුටස් උන දැන් ඉතින්![]()
එහෙමත් නෑ..මෙහෙ උන්ට විඩෝස් වෙනව කියන්නේ පොඩි සීන් එකක්..4 වෙනි 5 වෙනි පාරට බඳින උනුත් ඉන්නවා කලින් ඒව ඩිවෝස් කරලා..
අති බොල දැන් ෆ්ලයිට් එක ගැන කියපියව්...

අඩේ ඉන්දුනිසියා කෑලි ලස්සනයි ද? තෝ මොකටද එහේ ගියේ
ත්‍රේඩ් එක හුටස් උන දැන් ඉතින්![]()
අඩේ ඉන්දුනිසියා කෑලි ලස්සනයි ද? තෝ මොකටද එහේ ගියේ
ත්‍රේඩ් එක හුටස් උන දැන් ඉතින්![]()
machan kaallla lassanada?
uba ha kiwwada?![]()