AirAsia ගුවන්යානයක් අතුරුදන්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යක්කු මාවම අල්ලං නොකා නැති උන මෙව්ව එක හොයපියව්... :angry::angry::angry::angry::angry: මෙහේ උන්ට වගේ වගක් නෑ නේ.. :growl::growl: රටේ 157ක් ද කොහෙද ෆ්ලයිට් එකේ ඉඳලා..හැබැයි මුන්ගේ ස`විස් එක නම් සුප්පා..අපේ රටේ මං කියුවේ ලංකාවේ වගේ නෙමේ.. Air aisa එක මැලේසියාවට අයිති. 47%ක් ඉන්දුනීසියාවටලු අයිති.. for more details refer

    http://www.msn.com/en-us/news/world/airasia-flight-carrying-162-people-goes-missing-in-southeast-asia-officials/ar-BBhhkVR
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එයාර් ඒෂියා එකත් මැලේෂියන් නේද බොලව්??

    ඔව්.වැඩිම ෂෙයර්ස් තියෙන්නේ මැලේසියාවට (51%) පටන් ගත්ත දවසේ ඉඳන් එක ක්‍රෑෂ් එකක් වෙලා නෑලූ..මේ දවස් වල ඔය ඒරියා එකේ යන උන්ව උඩු කුරුඤ්ඤං කරල එවන්නේ..මේ තරමටම අල උන වෙදර් සීන් එක මොකද්ද...පොඩ්ඩක් බලහන් මචන්..ෆ්ලයිට් එක ටිකක් ඩිලේ වෙයි වැඩිම උනොත් වෙන නම් අවුලක් නැති වෙයි..

    දෙචියෝ බුදුන් සිහි කරන් යමන්..ගිහින් ගියා කියල VM එකක් වත් දා. :nerd::nerd::nerd::nerd: ..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    1(845).gif


    1(847).gif
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Plane 1ka muhudu pathulatama yanna athi kiyala thamai dan wishwasa karanne:(

    The head of Indonesia's search and rescue agency has said that available information indicates that the plane could be at the bottom of the sea.
    However, no evidence has so far been found of the plane's whereabouts.
    Officials in Surabaya, from where the plane took off, said search teams were only just reaching the area of the Java Sea where the plane is believed to be.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    අම්මට සිරි වෙන්න.. එදා මම ආපු ෆ්ලයිට් එකෙත් වෝනින් එක දුන්නා.. උඩ පීඩන අවුලක් ද හුළං සින් එකක් ද කොහෙද කියලා..ෆ්ලයිට් එකේ පැසෙන්ජර් කෙනෙක් ඒ වෝනින් එකට බය උනා පාර තව ටිකෙන් ෆ්ලයිට් එක ඇතුලෙම කූරිය ගහනවා..ඒ මනුස්සයව (ගෑණු කෙනෙක්) බේර ගන්න කැබින් ක්‍රෙව් එක දීපු ගේම ] ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනකන් මැරි මැරි ජීවත් උනා වගේ මට කිරියේ මැලේසියන් ත්‍රෙඩ් එක මතක් උනා හෙන ගහන්නා වගේ..අද උදේ නේද මේ සීන් එක වෙලා තියෙන්නේ..වැඩි දුරක් නම් නෑ මෙහේ ඉඳන් ඔස්ට්‍රේලියාවට ඇරත් ඔය ලයින් එකේ ෆ්ලයිට් ගානක් යනවා..මොකක් හරි අරංචියක් ලැබෙයි ඉක්මණටම...


    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    යක්කු මාවම අල්ලං නොකා නැති උන මෙව්ව එක හොයපියව්... :angry::angry::angry::angry::angry: මෙහේ උන්ට වගේ වගක් නෑ නේ.. :growl::growl: රටේ 157ක් ද කොහෙද ෆ්ලයිට් එකේ ඉඳලා..හැබැයි මුන්ගේ ස`විස් එක නම් සුප්පා..අපේ රටේ මං කියුවේ ලංකාවේ වගේ නෙමේ.. Air aisa එක මැලේසියාවට අයිති. 47%ක් ඉන්දුනීසියාවටලු අයිති.. for more details refer

    http://www.msn.com/en-us/news/world...issing-in-southeast-asia-officials/ar-BBhhkVR

    :lol::lol::lol::lol:

    සර්විස් එක කන්නද බන් අතුරුදහන් වෙනවනෙ, මිහින් එයාර් යනව සැපයි අතුරුදහන් වෙන්න ඕනෙ නෑනෙ බන් :rofl::P:P
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :no::(මුහුදේ කියල තමා කියන්නෙ :dull:

    Official: AirAsia Flight QZ8501 likely at 'bottom of the sea'

    The missing AirAsia jet probably crashed into the sea, Indonesia's top rescue official said Monday, citing radar data from the plane's last contact.

    "Our early conjecture is that the plane is in the bottom of the sea," Bambang Sulistyo, head of Indonesia's national search and rescue agency, told reporters, saying the view was based on the plane's flight track and last known coordinates.But searchers still don't know exactly where the aircraft is, he said, and may need help from other countries for an underwater search.

    The search for AirAsia Flight QZ8501 resumed on Monday, a day after the commercial jet disappeared in Indonesian airspace with 162 people aboard.
    Ships, planes and helicopters are looking for the missing aircraft, according to Indonesian authorities, who are leading the search and rescue operations.

    It's unclear if weather played a role in the aircraft's disappearance, but rescuers say it could be a factor that influences how quickly they find the plane.Large waves and clouds hampered the search for the plane on Sunday, the agency said. By Monday morning, weather in the area appeared to be clearing up, CNN International meteorologist Tom Sater said.Authorities say they're combing a "very broad search area."