මේ දවස් වල ගුවන් යානා වලටනම් පුදුම අපල කාලයක්... මේ තියෙන්නේ පසුගිය දා ඕස්තේලියාවේ දී අනතුරට පත් සැහැලුල් කුඩා ගුවන් යානාවක් පිළිබද පින්තූරයි ... පේනවනේ ගියපු තැන කාටවත් අනතුරක් වෙලා නං නෑ...