Airdrop එකක් ඉක්මනට ගන්න

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Referral link eka මෙන්න කියල ත්‍රෙඩ් එකේ නම වෙනස් කරමුද සහෝ
     
    • Like
    Reactions: Any.key

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    2011 ඉඳලා ඇක්ටිව් හිටිය එකෙක් කිව්ව නම් click කරලා හරි බලනවා..වැස්සට කිරියට ගොඩවෙන උන් දාන ඒවා බලන්නේ නැහැ..(ඒ කාලේ ඇක්ටිව් දැන් ජිවිතේ බිසී සහෝදරවරු ගැන නෙවෙයි මේ කිව්වේ)
     
    • Like
    Reactions: THE-X and Any.key