Airdrop කරන උන්ට Channel එකක්

fitbuddy

Member
Mar 26, 2018
128
4
0
Airdrop කරන උන්ට Channel එකක්

Telegram Channel එකක් පටන් ගත්ත මට හම්බෙන Airdrop,පොඩි පොඩි Bounty දාන්න...නිකන්ම ලින්ක් එක දාන්නෙ නෑ...Airdrop එකේ තත්වය කොහොමද.හොද එකක්ද ශුවර් එකක් ද ,නැද්ද,විශේෂයෙන් කරන්න දේවල් තියෙනවනං ඒවත් දානව..Coinmarketcap and Biitrex එකේ ලිස්ට් වෙලා තියෙන 100$ විතර වටින coin වගයක් දැනට දාලා තියෙනව..ගිහින් බලන්න...චැනල් එක මතක ඇතුව telegram එකේ උඩට pin කරගන්න...

https://t.me/srilankaico

බම්ප් එකක් දාලා යන්න...වෙන කෙනෙක්ට හරි වැදගත් වෙයි
 
Last edited:
  • Like
Reactions: olu bakka

fitbuddy

Member
Mar 26, 2018
128
4
0
බම්ප් එකක් දාලා යන්න...වෙන කෙනෙක්ට හරි වැදගත් වෙයි
 
Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    Uba oke dala tiyena GIN Coin Airdrop, Keytron Airdrop kiyana ewa full SCAM :angry:

    "GIN Coin Airdrop

    දැනටමත් Coinmarketcap එකේ ලිස්ට් වෙලා තියෙන ඒ වගේම exchanges වල තියෙන කොයින් එකක්...හම්බෙන ටෝකන් ටික 80$ වටිනව..ශුවර් කරන්න පුලුවන් airdrop එකක්"

    Boru noda hitapan ban. Poddak hoyala balala dapan nondi nowi:angry::angry:

    "මේ දවස්වල myether wallet වලට phishing attack එකක් යනවලු...ඒක හින්ද myether එකෙන් කියල එන ඊමේල් ගැන එහෙම දෙපාරක් හොයල බලන්න"

    mehema kiyala anthimata ubama Phishing attack karana ewage airdrops dala. LOL
     
    මොන සාධක මතද මචන් scam කියන්නෙ?
    keytron එක ගැනනන් හොද news තමා ඔක්කොම ලැබුනෙ...කියල තියෙනව වගේම coinmarmetcap listed කොයින්
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    මොන සාධක මතද මචන් scam කියන්නෙ?
    keytron එක ගැනනන් හොද news තමා ඔක්කොම ලැබුනෙ...කියල තියෙනව වගේම coinmarmetcap listed කොයින්

    Uba hariyata scam da kiyalawat hoyaganna barinam boruwata oka karannepa ban. Kiyal amaruwe watenawada? anit un paw. https://web.telegram.org/#/im?p=@gincoin me tiyenne official GINcoin channel eka. okata gihin pinned post eka balapan. eke kelinma dala tiyenawa uba oya ube channel eke dala tiyena SCAM airdrop bot eka gana. ubata oya mama deepu official channel eka sure na wagenam unge official website ekata gihin eke tiyena telegram group eka balapan. menna https://gincoin.io/
     
    Uba mara kathawakne kiyanne. yako coinmarketcap eke GINcoin kiyana eka tiyenawa tama. Mama kiwwe nane coin eka SCAM kiyala. Uba dala tiyena Airdrop ekai SCAM. GINCoin eke airdrop eka iwarawela godak kal. Uba kiyana Keytron eke final step ekata email eka awama complete KYC kiyana ekata palayanko. kelinma Ethereum Phishing. Uba danne nattam noda hitapan, uba karata anit un boruwata amaruwe dannepa. karana deyak hariyata hoyala balapa karapan. Sure karanna puluwan gaga kattiyawa andanne natiwa. Boruwata kollonwa amaruwe danna hadannepa yako :angry::angry::angry:
     
    උබ හරි...මාත් ඒක පස්සෙ දැක්කෙ...ඔය fake airdrop එක ගොඩක් popular උනා(70k members)..ඕක ෆේක් කියල දැනගන්න හරි ක්‍රමයක් තිබ්බෙ නෑනෙ බන්..and not harm to anyone
     
    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    Uba mara kathawakne kiyanne. yako coinmarketcap eke GINcoin kiyana eka tiyenawa tama. Mama kiwwe nane coin eka SCAM kiyala. Uba dala tiyena Airdrop ekai SCAM. GINCoin eke airdrop eka iwarawela godak kal. Uba kiyana Keytron eke final step ekata email eka awama complete KYC kiyana ekata palayanko. kelinma Ethereum Phishing. Uba danne nattam noda hitapan, uba karata anit un boruwata amaruwe dannepa. karana deyak hariyata hoyala balapa karapan. Sure karanna puluwan gaga kattiyawa andanne natiwa. Boruwata kollonwa amaruwe danna hadannepa yako :angry::angry::angry:

    No KYC මචන්... :no: