Dont over astimate your self on the required qualfication
a mild med checkup problem will send u off from interviews in air force

5.යින්ටවියුව් 3ක් තියනවා 1 වෙනි එකේ සාමාන්‍ය දැනීම අද්‍යාපන සුදුසුකම් තාමා චෙක් කරන්නේ..
6.2 හා 3 නේ ෆීට්නස්
වට 3ක් දුවන්න දෙනවා එක දිගට ග්රව්න්ඩ් එකේ පනුවෝ කාපු දාත් තියනවනන් අයින් කරන් යමන් එතනදි කොහොමත් ගලවනවා.
7.විහිලුවට ගන්න එපා මේක ඇත්තටම කරනවා කොල්ලෝ සෙට් එකම කාමරයකට දාලා කලිසම...
Good Luck!!!!
මචන් මේව කරන්නේ කැඩෙට් ගියාමනේ.. Direct entry officer යනකොටත් මේව බලනවද? ඕව කරන එක අවුලක් නෑ ඒත් ඔහොම බලලා අන්තිමට සෙට් උනේ නැත්තන් මාර චාටර් එකනේ....

Electrical machan

Electronic & Telecommunication kiyala branch ekak tiyenawa. Umba ekatada Electrical degree eken apply karanne?
AF eke airmen lata thamage gewal langapaatha camp ekakata illala enna puluwan godak welawata. Habai officers lata ehema baha. kattiya adu nisa.
Niwadu yanna amarui samahara camp wala. Airmen lata wage nidahasak naha wagakeema wadi.
Secondary duties ambaneka tiyenawa
Ex-
Court of inquiry
Board proceeding
Evaluation
Verification
Audits
Account
Duty officer
Purchasing run
Cash collection
Officer i/c s of various areas
Ita amatharawa dena onema wadak karanna wenawa
Me okkoma primary duty walata amatharawa
Kamathinan join weyan![]()

මේ නන් බොරු පුතේ. හැබැයි සෙට් උනොත් නම් පනිශ්මන්ට් තියනව. ඒත් මෙහෙම චෙක් කරන්නෙ නෑ.
7.විහිලුවට ගන්න එපා මේක ඇත්තටම කරනවා කොල්ලෝ සෙට් එකම කාමරයකට දාලා කලිසම ගලවලා මලපහා කරණ විදිහට බිමි ඉඳගන්න කියලා වටේ ඇවිත් අගේ උපල්ලප චෙක් කරණවා පෙරසම පිටිපස්සට යනවද නැද්ද බලනවා ඔවට හිත හදාගෙන පලයන් එතන ගිහි නිකන්වත් බෑ කියන්න එපා

මම කැඩෙට් ගියේ... ඔෆිසර්ස් ලට කොහොමද දන්නෑමට කරපු එක උඔ නෑ කියනවද බන්මම කැඩෙට් ගියේ... ඔෆිසර්ස් ලට කොහොමද දන්නෑ
අඩෝ කෙල්ලන්ට මොනා කරනවද දන්නෙ නෑ. උන්ටත් ඔය වගේ ගලවනවද බන්?මචං මුල ඉඳලා කිව්වොත් බං
1.වෙලාවට වඩා පැය බාගයක් විතර කලින් පලයන්
2.නිට් කිට් එක තියෙන්න ඔනී
3.ටැටූස් තියනවනන් මක පන්.
4.කොන්ඩේ කොට වෙන්නම කැපුවත් කමන් නෑ රෑවුල කට් කපන් නැතුව සම්පූර්නෙන්ම ගාපන්
5.යින්ටවියුව් 3ක් තියනවා 1 වෙනි එකේ සාමාන්‍ය දැනීම අද්‍යාපන සුදුසුකම් තාමා චෙක් කරන්නේ..
6.2 හා 3 නේ ෆීට්නස්
වට 3ක් දුවන්න දෙනවා එක දිගට ග්රව්න්ඩ් එකේ පනුවෝ කාපු දාත් තියනවනන් අයින් කරන් යමන් එතනදි කොහොමත් ගලවනවා.
7.විහිලුවට ගන්න එපා මේක ඇත්තටම කරනවා කොල්ලෝ සෙට් එකම කාමරයකට දාලා කලිසම ගලවලා මලපහා කරණ විදිහට බිමි ඉඳගන්න කියලා වටේ ඇවිත් අගේ උපල්ලප චෙක් කරණවා පෙරසම පිටිපස්සට යනවද නැද්ද බලනවා ඔවට හිත හදාගෙන පලයන් එතන ගිහි නිකන්වත් බෑ කියන්න එපා
8.හැම එකටම බය නැතුව කතා කරහන් ඇබරෙන්න එපා
9.තියන ඔක්කොම මෙඩල්ස් කප් අරන් පලයන් එතනට එන උන් ඔවා පුරවගෙන අරන් එනනේ...
10.පුලුවන්නන් ගුවන් හමුදාවේ ලොක්කෙක් කන්ටැක් කරන්න බලහන් බන් නිකම්ම ඇතුලේ...
Good Luck!!!!
අඩෝ කෙල්ලන්ට මොනා කරනවද දන්නෙ නෑ. උන්ටත් ඔය වගේ ගලවනවද බන්?

බොරු නොකිය හිටු. එහෙම සීන් නෑ.කෙල්ලන්ගෙත් ගලවනව බලන්නෙ කොල්ලොද දන්නෑ![]()
ithin umba cadet giyata commission une nadda?
කියන තරන් යකා කලු නෑ.
සාමාන්‍ය interview එකක් වගේමයි..
1.මුලින් bio data එකේ තිබ්බ ඒව හරිද, ඒව ගෙනල්ල තියෙනවද කියල චෙක් කරනවා..
2. ඊට පස්සේ medical test eka. (උස, බර, පපුව, ඇස්, වර්ණ අන්ධතාවය)
3. IQ හරි නැත්නම් අදාල field එකට සම්බන්ද exam එකක් තියෙනවා.
4. ඊට පස්සේ airforce එකේ ලොක්කා හරි, දෙවෙනියා ඉස්සරහ අන්තිම interview eka. (මගේ interview එකේ හිටියේ දෙවෙනි ලොක්කයි, engineering branch එකේ ලොක්කයි, ministry of defence එකේ Madam කෙනෙකුයි)
සාරාංශය කිව්වොත් ඔහොමයි.. සම්පූර්ණ විස්‍තරේ මම පස්සේ දාන්නන්. ඔය දුවන සීන් තිබ්බේ නැති උනාට පට්ට කට්ටක් කෑවේ..
කලින් අදහස් පල කර හැමදෙනාටම ස්තූතියි.