මචන්ලා මට එකෙන් Job Interview ආවා Airforce - Engineering Side එකෙන්. Apply කරන කාලේ Degree Certificate නැති නිසා Apply කලේ Flying Officer, ඒකට නන් ඕනවටත් වැඩිය සුදුසුකම් තියෙනවා..
දන්න කෙනෙක්/ Airforce Interview ගිය කෙනෙක් ඉන්නවනන් කියන්න පුලුවන් ද
Interview එකේ අහන දේවල්,
කොහොමද යන්න ඕනේ,
කළ යුතු දේ, නොකල යුතු දේ..
ඇසිය යුතුදේ, නෑසිය යුතුදේ.. ???
අනිත් එක තමයි Apply කරන කාලේ Qualification තිබ්බේ නැති උනාට දැන් මම ඉල්ලපු post එකට එකක් උඩින් තියෙන ලුතිනන් තනතුරට ඉල්ලන්න පුලුවන්...
හදිස්සියේ හරි මට Flying Officer තෝරගත්තොත් ඒකට යන්නද? නැත්තන් ඊළඟ අවුරුද්දෙ ලුතිනන් apply කරන එකද හොඳ?
Forces වල ඉන්න කෙනෙක් හෝ ඒ ගැන දන්න කෙනෙක් මට පොඩ්ඩක් විස්තර ටිකක් කියනවද?