Airline හෑලි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    සිංහලු වැඩිපුර හැළි ලිව්වොත් ඉවරයි,
    ඒ නිසා දෙවි පිහිටයි බුදු සරණයි!
    ලගදිත් බැවානේද

    1706592621024
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    සිංහලු වැඩිපුර හැළි ලිව්වොත් ඉවරයි,
    ඒ නිසා දෙවි පිහිටයි බුදු සරණයි!
    ලගදිත් බැවානේද

    1706592621024

    මාමිට ඔය බේත් ගන්න එන කෑලි එහෙම ලයින් වෙන්නෙ නැද්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    මාමිට ඔය බේත් ගන්න එන කෑලි එහෙම ලයින් වෙන්නෙ නැද්ද?
    ලයින් කරනවානම් කරගන්නද බැරි? නමුත් එහෙම කරන්න ඕනා නැ අපි වෘත්තිකයෝ.
    ජිවිතේ මෙච්චරකල් උපයා ගත්ත දේවල් විනාස වෙන්න යන්නෙ තත්ත්පරයයි.

    රෝගියා සමග වෘත්තියභාවයෙන් පමණක් සීමාව අදුරගෙන කටයුතු කරන නිසා මට එහෙම ප්‍රශ්න නැ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    ලයින් කරනවානම් කරගන්නද බැරි? නමුත් එහෙම කරන්න ඕනා නැ අපි වෘත්තිකයෝ.
    ජිවිතේ මෙච්චරකල් උපයා ගත්ත දේවල් විනාස වෙන්න යන්නෙ තත්ත්පරයයි.

    රෝගියා සමග වෘත්තියභාවයෙන් පමණක් සීමාව අදුරගෙන කටයුතු කරන නිසා මට එහෙම ප්‍රශ්න නැ.

    මම එහෙමනම් මෙලහට ලෙඩ්ඩුන්ගෙනුත් ගුටි කාලා ටිවී පත්තරවලත් ගිහිල්ලා හිරේ විලන්ගුවෙත් වැටිලා. :oo: