🙏🙏🙏🤞 මුං ගෙ මූසිල කටවල්
thomian Well-known member May 20, 2011 12,329 17,301 113 Jun 12, 2025 #1 මුං ගෙ මූසිල කටවල් Reactions: Kavindu1221, CohenLenstra, Nidarshana_k and 2 others
emoji diaries Well-known member May 26, 2020 12,787 39,681 113 Homagama Jun 12, 2025 #2 සිංහලු වැඩිපුර හැළි ලිව්වොත් ඉවරයි, ඒ නිසා දෙවි පිහිටයි බුදු සරණයි! ලගදිත් බැවානේද Reactions: Kavindu1221, War Fighter, thisNameIsForElakiri and 5 others
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,601 113 Jun 12, 2025 #3 emoji diaries said: සිංහලු වැඩිපුර හැළි ලිව්වොත් ඉවරයි, ඒ නිසා දෙවි පිහිටයි බුදු සරණයි! ලගදිත් බැවානේද Click to expand... මාමිට ඔය බේත් ගන්න එන කෑලි එහෙම ලයින් වෙන්නෙ නැද්ද? Reactions: Janatha Jhon, Nidarshana_k and emoji diaries
emoji diaries said: සිංහලු වැඩිපුර හැළි ලිව්වොත් ඉවරයි, ඒ නිසා දෙවි පිහිටයි බුදු සරණයි! ලගදිත් බැවානේද Click to expand... මාමිට ඔය බේත් ගන්න එන කෑලි එහෙම ලයින් වෙන්නෙ නැද්ද?
emoji diaries Well-known member May 26, 2020 12,787 39,681 113 Homagama Jun 12, 2025 #5 Hrithik_Roshan said: මාමිට ඔය බේත් ගන්න එන කෑලි එහෙම ලයින් වෙන්නෙ නැද්ද? Click to expand... ලයින් කරනවානම් කරගන්නද බැරි? නමුත් එහෙම කරන්න ඕනා නැ අපි වෘත්තිකයෝ. ජිවිතේ මෙච්චරකල් උපයා ගත්ත දේවල් විනාස වෙන්න යන්නෙ තත්ත්පරයයි. රෝගියා සමග වෘත්තියභාවයෙන් පමණක් සීමාව අදුරගෙන කටයුතු කරන නිසා මට එහෙම ප්රශ්න නැ. Reactions: Hasistranger, Janatha Jhon, War Fighter and 1 other person
Hrithik_Roshan said: මාමිට ඔය බේත් ගන්න එන කෑලි එහෙම ලයින් වෙන්නෙ නැද්ද? Click to expand... ලයින් කරනවානම් කරගන්නද බැරි? නමුත් එහෙම කරන්න ඕනා නැ අපි වෘත්තිකයෝ. ජිවිතේ මෙච්චරකල් උපයා ගත්ත දේවල් විනාස වෙන්න යන්නෙ තත්ත්පරයයි. රෝගියා සමග වෘත්තියභාවයෙන් පමණක් සීමාව අදුරගෙන කටයුතු කරන නිසා මට එහෙම ප්රශ්න නැ.
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,601 113 Jun 12, 2025 #6 emoji diaries said: ලයින් කරනවානම් කරගන්නද බැරි? නමුත් එහෙම කරන්න ඕනා නැ අපි වෘත්තිකයෝ. ජිවිතේ මෙච්චරකල් උපයා ගත්ත දේවල් විනාස වෙන්න යන්නෙ තත්ත්පරයයි. රෝගියා සමග වෘත්තියභාවයෙන් පමණක් සීමාව අදුරගෙන කටයුතු කරන නිසා මට එහෙම ප්රශ්න නැ. Click to expand... මම එහෙමනම් මෙලහට ලෙඩ්ඩුන්ගෙනුත් ගුටි කාලා ටිවී පත්තරවලත් ගිහිල්ලා හිරේ විලන්ගුවෙත් වැටිලා. Reactions: Hasistranger, Heshan Daminda, War Fighter and 1 other person
emoji diaries said: ලයින් කරනවානම් කරගන්නද බැරි? නමුත් එහෙම කරන්න ඕනා නැ අපි වෘත්තිකයෝ. ජිවිතේ මෙච්චරකල් උපයා ගත්ත දේවල් විනාස වෙන්න යන්නෙ තත්ත්පරයයි. රෝගියා සමග වෘත්තියභාවයෙන් පමණක් සීමාව අදුරගෙන කටයුතු කරන නිසා මට එහෙම ප්රශ්න නැ. Click to expand... මම එහෙමනම් මෙලහට ලෙඩ්ඩුන්ගෙනුත් ගුටි කාලා ටිවී පත්තරවලත් ගිහිල්ලා හිරේ විලන්ගුවෙත් වැටිලා.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,568 14,441 113 Jun 12, 2025 #7 Bp Last edited: Jun 13, 2025