Airline Ticketing Course එක follow කරන අය ඉන්නවද? Deepal Sirගේ Diploma in Airline Ticketing follow එක කරන අය ඉන්නවනම් මට කියනවද, ඒ Course එකෙන් අපිට ජොබ් කට්ටක් හොයා ගන්න පුලුවන්ද කියලා.
ඒ වගේම මට කියන්න ඒ ඩිප්ලෝමා එකට හොද පිළිගැනීමක් තියෙනවද කියලා.
Please HELP
ඒ වගේම මට කියන්න ඒ ඩිප්ලෝමා එකට හොද පිළිගැනීමක් තියෙනවද කියලා.
Please HELP