Airline tickets

visa4u

Junior member
  • Jul 12, 2017
    42
    5
    8
    ඔකනේ ඉතින් ඔය උබ කරන්නේ.. නැත්තම් දාපන් බලන්න ප්‍රයිස්. ඔන්න දාපන් මේකට ප්‍රයිස් එහෙනම්, හෙට CMB to DXB return monday

    34 ට දෙන්නම්
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මම නම් ලංකාවේ ටිකට් ඔෆිස් වලින් ලොවෙත් ගන්නේ නැහැ. ඔන්ලයින් තමයි ගන්නේ. ඩිරෙක්ට් ගුවන් යානා සමාගමෙන් ගන්නවා. ඒකෙ ගාන වැඩිනම් වෙන පිළිගත් තර්ඩ් පාර්ටි සයිට්ස් වලින් ගන්නවා.

    ඒවායේ තියන ප්‍රයිස් එක්ක මැච් කරන්න ලෝකල් අයට බැහැ.

    machan please can you suggest some websites you refer ? appreciate it alot.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ha Den uba kata wahan hitapan aruta price danna kiyala
    හිතලු ගනන් දාලා හරියනවද බන්. මොකො ගැමුනු බස් එකේ ඩුබායි යන්නයැ. එයාර්ලයින් එක කියන්න එපැයි..
     
    visa4u

    Junior member
  • Jul 12, 2017
    42
    5
    8
    මම නම් ලංකාවේ ටිකට් ඔෆිස් වලින් ලොවෙත් ගන්නේ නැහැ. ඔන්ලයින් තමයි ගන්නේ. ඩිරෙක්ට් ගුවන් යානා සමාගමෙන් ගන්නවා. ඒකෙ ගාන වැඩිනම් වෙන පිළිගත් තර්ඩ් පාර්ටි සයිට්ස් වලින් ගන්නවා.

    ඒවායේ තියන ප්‍රයිස් එක්ක මැච් කරන්න ලෝකල් අයට බැහැ.

    uba website walin quotation eka aran pennapan. rupiyal 5000 k aduwen mama denawa
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Machan any Friday on December 2017?

    CMB To KUL and return in 3 days
    &
    CMB To SIN and return in 3 days
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    uba website walin quotation eka aran pennapan. rupiyal 5000 k aduwen mama denawa

    machan can you give me good rates?

    any Friday on December 2017?

    CMB To KUL and return in 3 days
    &
    CMB To SIN and return in 3 days
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Emirates?.. :nerd::nerd::nerd:
    ඔය ෆ්ලයිඩුබායි ගනන් කියන්නේ.. ඔවල යනවද බන් මිනිස්සු... එක්ට්‍රා බැගේජ් බෙවරේජ් ඔක්කොම සෙට් උනාම 45ක් විතර වෙයි.. ඉතින් මොකටද බන්. ඩුබායි ආතල් ගන්න යන උන්ට වැඩකුත් නැ බිස්නස් එකට යන උන්ට වැඩකුත් නැ. ඩුබායි ජොබ් කරන්න යන උන්ට නම් ඔනා එකක්.. එනිවේ.. ගුඩ් ලක්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    danna kiyapan airline aka
    කිව්වට දාන්නේ නැ ඔකා. ඔය කියන්නේ බේසික් ෆ්ලයිඩුබායි ගනන්.. ඔකට එක්ට්‍රා ඇඩ් උනාම 45ක් විතර වෙයි..
     
    visa4u

    Junior member
  • Jul 12, 2017
    42
    5
    8
    ඔය ෆ්ලයිඩුබායි ගනන් කියන්නේ.. ඔවල යනවද බන් මිනිස්සු... එක්ට්‍රා බැගේජ් බෙවරේජ් ඔක්කොම සෙට් උනාම 45ක් විතර වෙයි.. ඉතින් මොකටද බන්. ඩුබායි ආතල් ගන්න යන උන්ට වැඩකුත් නැ බිස්නස් එකට යන උන්ට වැඩකුත් නැ. ඩුබායි ජොබ් කරන්න යන උන්ට නම් ඔනා එකක්.. එනිවේ.. ගුඩ් ලක්.

    lol... උබ උබේ පාඩුවේ උබේ බිස්නස් එක කරගෙන පලයන් බන්. අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතිව. ගන්න උන් මගෙන් ගනී. නැතිනම් උබෙන් ගනී. මෙතන මරා ගන්න දෙයක් නැ. මේක මම අමතර දෙයක් හැටියට කරන්නේ. මට ticket විකුන ගන්න බොරු කිය කිය මරා ගන්න ඔනේ නැ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    lol... උබ උබේ පාඩුවේ උබේ බිස්නස් එක කරගෙන පලයන් බන්. අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතිව. ගන්න උන් මගෙන් ගනී. නැතිනම් උබෙන් ගනී. මෙතන මරා ගන්න දෙයක් නැ. මේක මම අමතර දෙයක් හැටියට කරන්නේ. මට ticket විකුන ගන්න බොරු කිය කිය මරා ගන්න ඔනේ නැ..
    මම ටිකට් විකුනන්නේ නැ ඔයි.. මම කිව්වේ උබට ප්‍රයිස් එක කියහන් කියලා. උබට වඩා අඩුවට මට දෙන්න පුලුවන් නම් මගෙන් අරන් දියන් කියලා. මට කියහන්කො 34ට යන එයාර්ලයින් එක..
     
    visa4u

    Junior member
  • Jul 12, 2017
    42
    5
    8
    මම ටිකට් විකුනන්නේ නැ ඔයි.. මම කිව්වේ උබට ප්‍රයිස් එක කියහන් කියලා. උබට වඩා අඩුවට මට දෙන්න පුලුවන් නම් මගෙන් අරන් දියන් කියලා. මට කියහන්කො 34ට යන එයාර්ලයින් එක..

    ටිකට් විකුනනේ නැ ලු. එ උනාට උගෙ අඩුනම් උගෙන් අරන් දෙන්නලු. මොකක්ද යකො එ හතර බීරි කතාව ? උබ නම් අත්තටම ජනාදිපති වෙන්න සුදුසුකම් තියෙනව
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ටිකට් විකුනනේ නැ ලු. එ උනාට උගෙ අඩුනම් උගෙන් අරන් දෙන්නලු. මොකක්ද යකො එ හතර බීරි කතාව ? උබ නම් අත්තටම ජනාදිපති වෙන්න සුදුසුකම් තියෙනව
    උබට සින්හල තෙරෙන්නේ නැද්ද? මම ත්‍රේඩ් දාලා ටිකක් විකුනන්නේ නැ.. උබේ ප්‍රයිස් එක කියපන්.. ඊට වඩා අඩුවට මට දෙන්න පුලුවන් නම් මගෙන් අරගෙන මේ ත්‍රේඩ් දාගෙන උබ කරන බිස්නස් එක කරපන්.. සිම්පල් තෙරෙන්නේ නැද්ද?

    දැන් කියපන් බොරු නැතුව එයාර්ලයින් එක. මම නම් බොරු කියන්නේ නැ.. අර ඉටනරි එකට මට දෙන්න පුලුවන් ෆ්ලයි ඩුබායි 45යි.. එමිරේට්ස් 60යි..