Airline tickets

visa4u

Junior member
  • Jul 12, 2017
    42
    5
    8
    උබට සින්හල තෙරෙන්නේ නැද්ද? මම ත්‍රේඩ් දාලා ටිකක් විකුනන්නේ නැ.. උබේ ප්‍රයිස් එක කියපන්.. ඊට වඩා අඩුවට මට දෙන්න පුලුවන් නම් මගෙන් අරගෙන මේ ත්‍රේඩ් දාගෙන උබ කරන බිස්නස් එක කරපන්.. සිම්පල් තෙරෙන්නේ නැද්ද?

    දැන් කියපන් බොරු නැතුව එයාර්ලයින් එක. මම නම් බොරු කියන්නේ නැ.. අර ඉටනරි එකට මට දෙන්න පුලුවන් ෆ්ලයි ඩුබායි 45යි.. එමිරේට්ස් 60යි..

    යකො සින්හල තෙරෙන්න හරියට කියන දේ කියපන්. උබ කොහෙ හරි කියල තිබ්බද උබට travel agency එකක් තියෙනව කියල ? මම කියන එකට අනිත් පැත්තට කතා කලා මිසක්. මම කරන්නෙ travel agency එකක් එක්ක. මම normally කරන්නෙ visit visa to Europe . ඊට පස්සෙ ඌට මම tickets ටික දෙනවා . ගිය සතියෙ Europe 6 ක් කලා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    එවා අදාල නැනේ.. උබ 150ක් යුරොප් යැව්වත් ඒක මේකට අදාල නැ. ත්‍රේඩ් එකේ එහෙම එකක් ගැන කියලා නැනේ.. මට කියපන් 34 එයාර්ලයින් එක මොකක් ද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    then what is the best way to book tickets ? I use findmyfare. google ticket booking also better.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    then what is the best way to book tickets ? I use findmyfare. google ticket booking also better.
    ඔව තමා ලාබම. ඩීල්ස් ගන්න ඔනා නම් අදාල එයාර්ලයින් එකේ ඔෆිස් එකකට් යමන්. නැත්තම් ට්‍රැවල් ඒජන්සියකින් බලහන් උන්ට ප්‍රොමොශනල් ෆෙයාර් එනවා..ගොන් විදියට ලාබ එවා හොයන්න එපා. එයාර්පොට් ගිහින් කටු කන්න වෙනවා. උදා හරනෙකට එයාර් එශියා ස්කූට්, මලින්ඩො වගේ එවල දැම්මැකි බැගේජ් මීල්ස් බෙවරේජ් අඩු කරලා. එතකොට ටිකට් එක චීප් බට් එතනට ගිහින් තමන්ගේ බඩු ටික දාන්න බැ කිව්වම ඒ වෙලාවේ කවුන්ටරේට පේ කරන්න වෙනව එක්ට්‍රා බැගේජ් පට්ට ගනන් රේට් එකකට..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    jan 21th thiyenawa $486 , 2 stops :yes:
    මේක via ලන්ඩන් වන් ස්ටොප් ඔහාරේ දෙන්නම් 95කට..

    එයාර්ලයින් එක ශ්‍රීලන්කන් ඇන්ඩ් බ්‍රිටිශ් එයාර්වේස්..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව තමා ලාබම. ඩීල්ස් ගන්න ඔනා නම් අදාල එයාර්ලයින් එකේ ඔෆිස් එකකට් යමන්. නැත්තම් ට්‍රැවල් ඒජන්සියකින් බලහන් උන්ට ප්‍රොමොශනල් ෆෙයාර් එනවා..ගොන් විදියට ලාබ එවා හොයන්න එපා. එයාර්පොට් ගිහින් කටු කන්න වෙනවා. උදා හරනෙකට එයාර් එශියා ස්කූට්, මලින්ඩො වගේ එවල දැම්මැකි බැගේජ් මීල්ස් බෙවරේජ් අඩු කරලා. එතකොට ටිකට් එක චීප් බට් එතනට ගිහින් තමන්ගේ බඩු ටික දාන්න බැ කිව්වම ඒ වෙලාවේ කවුන්ටරේට පේ කරන්න වෙනව එක්ට්‍රා බැගේජ් පට්ට ගනන් රේට් එකකට..
    I use classic travel I have never book ticket directly from these site. but I wonder there way to do it my self without travel agency.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    I use classic travel I have never book ticket directly from these site. but I wonder there way to do it my self without travel agency.
    definitely you can. either you can book it from website (Airline or third party booking site) and can pay by a credit/debit card or make a reservation and pay it in regional office in cash.