Airline tickets

visa4u

Junior member
  • Jul 12, 2017
    42
    5
    8
    Air Tickets ඕනා කට්ටිය කියන්න. අඩුවට කරලා දෙන්න පුලුවන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම නම් ලංකාවේ ටිකට් ඔෆිස් වලින් ලොවෙත් ගන්නේ නැහැ. ඔන්ලයින් තමයි ගන්නේ. ඩිරෙක්ට් ගුවන් යානා සමාගමෙන් ගන්නවා. ඒකෙ ගාන වැඩිනම් වෙන පිළිගත් තර්ඩ් පාර්ටි සයිට්ස් වලින් ගන්නවා.

    ඒවායේ තියන ප්‍රයිස් එක්ක මැච් කරන්න ලෝකල් අයට බැහැ.
     
    ZGUE

    Member
    Mar 21, 2008
    210
    15

    True, 100% agree
     
    visa4u

    Junior member
  • Jul 12, 2017
    42
    5
    8
    මම නම් ලංකාවේ ටිකට් ඔෆිස් වලින් ලොවෙත් ගන්නේ නැහැ. ඔන්ලයින් තමයි ගන්නේ. ඩිරෙක්ට් ගුවන් යානා සමාගමෙන් ගන්නවා. ඒකෙ ගාන වැඩිනම් වෙන පිළිගත් තර්ඩ් පාර්ටි සයිට්ස් වලින් ගන්නවා.

    ඒවායේ තියන ප්‍රයිස් එක්ක මැච් කරන්න ලෝකල් අයට බැහැ.

    උබ සම්පූර්නයෙන්ම වැරදී
     
    Last edited:

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    Air Tickets ඕනා කට්ටිය කියන්න. අඩුවට කරලා දෙන්න පුලුවන්
    mokakda oyata thiyana spcl fares kohetada mamath karanawa but sl nemei inne,,.....

    මම නම් ලංකාවේ ටිකට් ඔෆිස් වලින් ලොවෙත් ගන්නේ නැහැ. ඔන්ලයින් තමයි ගන්නේ. ඩිරෙක්ට් ගුවන් යානා සමාගමෙන් ගන්නවා. ඒකෙ ගාන වැඩිනම් වෙන පිළිගත් තර්ඩ් පාර්ටි සයිට්ස් වලින් ගන්නවා.

    ඒවායේ තියන ප්‍රයිස් එක්ක මැච් කරන්න ලෝකල් අයට බැහැ.
    eka hari kiyala kiyanna amarui saho waradiyata hithanna epa mamath oya sub eke inna kenek oya site wala thiyenne publix fare ewa ona kenekta ganna puluwan ewa but apita i mean tkt agency walata spcl fare deela thiyanawa natham e gollo office danna one nane .... thawa deyak oke ogollo dakinne nathi wenama peththak thiyanawa online site eken gaththama eke thiyana fare rules ogollo danne nane api hithamu ... oya flight eka no-show karagannawa...nathamdate change karaganna one naththam e trip eka yanna wenne na refund danna one oya wage godak dewal walata site eken gaththama karanna godak amarui anith eka cost eka wedi okai aththa kathawa....... oya kiyanawa wage air Asia wage budget flight online awulak na....
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    මම නම් ලංකාවේ ටිකට් ඔෆිස් වලින් ලොවෙත් ගන්නේ නැහැ. ඔන්ලයින් තමයි ගන්නේ. ඩිරෙක්ට් ගුවන් යානා සමාගමෙන් ගන්නවා. ඒකෙ ගාන වැඩිනම් වෙන පිළිගත් තර්ඩ් පාර්ටි සයිට්ස් වලින් ගන්නවා.

    ඒවායේ තියන ප්‍රයිස් එක්ක මැච් කරන්න ලෝකල් අයට බැහැ.

    50kg machan eke wenasa mama system snap ekakui site eke fare ekai snaps sl time eken rata dala thiyannam balapanko :) ado uba tharaha nane :)
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    dec 14 2017 - 2 jan 2018 to australia. how much ?
    Transit shoud not more than 3 hours

    ඔස්ට්‍රේලියාව කියන්නේ මහාද්වීපයක් බන් ටවුන් එකක් නෙමෙයි. එක නිසා යන්න ඕන ටවුන් එක කියපන්. උබල ආතල් එකට ගණන් අහනවද මන්ද ...