Airlines Commercials

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Nice Airlines Commercials.

ඇත්තම කියනවනම් Sri Lankan Air Lines එකට තවම බැරි උනා හොද TV Commercial එකක් හරි හොඳ presentation එකක් හදා ගන්න. හම්බන්තොටට වියදම් කරන වෙලාවේ අපේ ගුවන් සේවය දියුණු කරගන්න කවුරුවත් බලන්න නැහැ. අපේ ගුවන් සේවය දිනෙන් දින අගාදයට යනවා. ඔය හම්බන්තොට ගුවන් තොටුපොළට වියදම් කරන සල්ලි වලින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩි දියුණු කලානම් මේවෙනකොට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලොව අංක එකේ ගුවන් සේවය වෙලා ඉවරයි. අපරාදේ කියන්න බැහැ එමිරේට්ස් තිබ්බ කලේ කවදාවත් පාඩු ලැබුවේ නැහැ.

Thai Airways



Lufthansa ( My best Airline )



Another Lufthansa Commercial



British Airways Commercial India
 
Last edited:
  • Like
Reactions: chathura19900223

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඇත්ත මචන්. කියල වැඩක් නැහැ බන් .මෙතන ප්‍රශ්නේ ඉන්න බලධාරීන් ඔක්කොම දේශපාලකයින්ට ගොට්ට අල්ලලා අපු එඋන්. අලුත් විදිහට හිතන්න දන්නේ නැහැ. එකෙක් කවුරු හරි අලුත් විදිහට හිතුවොත් එම පුද්ගලයාට එක ක්‍රියාත්මක කරන්න දෙන්න නැහැ වටේ ඉන්න උන්.

තායිලන්තය කියන්නෙත් ගොඩාක්ම දුයුණු රටක් නොවෙයි. නමුත් බලපන් උන්ගේ Destinations. ලෝකේ පුරාම යනවා. මම ලදී දැක්ක ශ්‍රී ලන්කන් එකේ ලොක්කෙක් පත්තරේකට කියල තියනව " අපි දිගු ගුවන් ගමන් නවත්තල කෙටි දුර සදහා පමණක් සලකල බලනා කියල" දිගු සුර පාඩු ඇති. ඇත්ත. නමුත් ඔය තත්වයට පත්වෙන්න නැහැ නේ හරි බුද්ධිමත් පාලක පිරිසක් සිටියානම්

අනෙක බලපන් ශ්‍රී ලන්කන් එකේ කැබින් කෘ එකේ ගණකම. හෙන ලොකු ඔලුවෙන් ඉන්න. අනෙක් ගුවන් සේවාවල Flight attendance ල එහෙම නැහැ. හරි නිහතමන්යි. අපේ එඋන් හිතාගන ඉන්න මහා ඔලුවෙන්.



Fatta ban,ape ewunge commercials wala inne ara hamadama inna ekama gani Suranga Fernando
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    අනෙක බලපන් ශ්‍රී ලන්කන් එකේ කැබින් කෘ එකේ ගණකම. හෙන ලොකු ඔලුවෙන් ඉන්න. අනෙක් ගුවන් සේවාවල Flight attendance ල එහෙම නැහැ. හරි නිහතමන්යි. අපේ එඋන් හිතාගන ඉන්න මහා ඔලුවෙන්.

    mekata machan cabin crew ekata witharak benala wedak ne, mama eka dawasak singa indala Sri Lankan air line ekaka awa, mata sasara kala kiruna ape minissu eeke hesirena heti dekala, sapaththu galawagena, socks ganda mulu flight eka purama.. ee madiwata beela kee gahanawa, pvt bus wala yanawa wage me kone indala ara konata keee gahanawa.. epa una ban.first clss, business class wala oya mokuth awul ne.mata eka dawasak chance ekak aawa sri lankan eke first clss giya, eeka nam patta..sir kiya gaththa gamanmay..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    දේසේ හැටියට වාසේ කිව්වලු.;)දැන් උබ ඇමරිකාවට කඩේ ගියාට ලංකාවේ ඉපදුනේ කියලා මතක තියාගනින්.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    onna oka ne ubalage thiyana waradda. mama katawath kade yanna na machan. mama kiyannna attha thatwe, hoda de hodayi naraka de narakyi .



    දේසේ හැටියට වාසේ කිව්වලු.;)දැන් උබ ඇමරිකාවට කඩේ ගියාට ලංකාවේ ඉපදුනේ කියලා මතක තියාගනින්.