Airpod Pro help

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මගේ ලග airpod pro එකක් තියෙනවා warranty ඉවර . හැබැයි මේක අරගත්තී 2021 එකට කලින්. මේකේ දැන් Crackling or static sounds එකක් එන්න ගත්ත දකුණු පැත්තේ ටික ටික වැඩි වෙලා දැන් අහගෙන ඉන්න බැරි තැනටම අවා.. තවත් ටික දවසකට පස්සේ වම් පැත්තෙත් ටිකක් ඇහෙන්න පටන් ගත්තා. ඉවසගෙන ඉන්න බැරිම තැන මම ඇපල් customer service කතා කරලා ඇහුවහම free කරලා දෙනවා කිවුවා. හේතුවා එක උන්ගේ ඉස්සු එකක් නිසා. warranty නැති උවනත් අවුරුදු 3 ක් වෙනකන් මේ සේර්විස් එක එයාලා ලබලා දෙනවා කිවුවා. හැබැයි authorized serivice center එකක් හරහා එවන්න ඕනේ උන්ගාවට. මේ ආර්ටිකල් එක කියවන්න. මම පස්සේ GENXT Service Center එකට අරගෙන ගියා.

    උන්ගේ ටෙකා චෙක් කරලා කිවා මේකේ warranty ඉවර වෙලා තියෙන්නේ මේක අපිට තව ටික දවසක් බලන්න ඕනේ, බලලා එස්ට්මෙට් එකක් දෙනවා කියලා..මුලින්ම මට කිවුවා DHL හරහා අපි මේක යවන්නේ රු 2500 වගේ යනවා කියලා, පස්සේ මට කියනවා එස්ටිමට් එක හrහා airpod දෙකම මාරු කර ගන්න පුළුවන් රු 20,000 මුදලක් වියදම් වෙනවා කියලා.

    මේක සදරණද? අසාදරණද? මේ සේර්විස් එක කවුරු හරි අරගෙන තියෙනවද??

    උබලට මේක වෙලා තියෙනවද? මොකද කරගත්තේ?

    https://support.apple.com/airpods-pro-service-program-sound-issues

    Capture.PNG
     
    • Like
    Reactions: kinkon

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    View attachment 156882
    Mn danna tharamin free of charge ewata salli denna one ne bn shipping cost withrai. Genxt un mokakhari gemak gahnawa wage. Kokatath apahu apple support ekata kiyapan mehe inna Apple authorized service provider uben 100$ illanwa kiyala. Harinam uben DHL chargers withrai ganna one.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    මගෙ iPhone එකේ ඔහොම කේස් එකක් ඇවිත් apple store (ලංකාවේ නෙමේ) අරන් ගියාම ඒකෙන්ම ආපු ෆෝල්ට් එකක් කියලා අලුත් එකක් දුන්නා අවු 4 කට පස්සේ. ඔය warrenty ඉවර උනාට ඕවා consumer right law යටතේ කවර් වෙනවා. සල්ලි ඉල්ලන්න ඇත්තෙ ලංකාවෙ apple store එකක් නැති නිසා උන්ට යන cost එකට වෙන්න ඇති. කෙලින්ම apple store එකකට ගෙනිච්චොත් නිකන්ම කරල දෙනවා.
     
    ලගදී ලංකාවෙන් පිට යන්නේ නැ, එක නිසා ඒ වැඩේ හරියන්නේ නැ සහෝ..ඔව් consumer rights වලින් කතා කරෝතින් aපිට ගොඩක් දේවල් ගොඩ දාගන්න පුළුවන්..මෙයාල හිතාගෙන ඉන්නේ ඇපල් පාවිචි කරන උන්ට සල්ලි වලට කර කියාගන්න දෙයක් නැතුව ඉන්නවා කියලා..

    lol okkoma horu thama
    රටේ මහා එකා කම්බා හොරෙක් වුනාම මේවගේ දේවල් වෙන එක නතර කරන්න අමාරු යි
    ------ Post added on Jan 11, 2022 at 4:30 PM

    Mn danna tharamin free of charge ewata salli denna one ne bn shipping cost withrai. Genxt un mokakhari gemak gahnawa wage. Kokatath apahu apple support ekata kiyapan mehe inna Apple authorized service provider uben 100$ illanwa kiyala. Harinam uben DHL chargers withrai ganna one.
    මමත් ඉන්නේ සහෝ ඔයාගේ මතේ DHL charge එක ඔය පොඩ් airpod දෙකට වෙන්නේ ගොඩක් වෙලාවට රු 6,000ක් max මෙයාලා තව රුපියල් 3000 ගත්තත් කමක් නැ service එකට...රු 20,000 කියන්නේ නිකන් දෙන්න ඕනේ එකකට!!!
    ------ Post added on Jan 11, 2022 at 4:34 PM
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Future world, cell mart hari abans walin hari ahala balanna phone wala issues walata within warranty period meyala postal charges withrai ganne
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    owa free exchange karala denawa bn. 20000/= unreasonable
    prasne Genxt futuerworld thama ithuru wela thiyenne..abans, dialog, softlogic kauruth baragathe naa ungen purched karapu ekek nowana nisa

    Future world, cell mart hari abans walin hari ahala balanna phone wala issues walata within warranty period meyala postal charges withrai ganne
    ungen gatthu ekak nowana nisa bara ganna kamathi na un..mama Abans ahuwa..futuerwold eka parak giya prsnayak wela melo rahak na...hama detama salli issarahata dagannawa..gobba hatthak inne...Cell Mart ahuwe na..mama balannam ..thanks
    ------ Post added on Jan 12, 2022 at 12:58 AM

    Ungen letter ekak ganin unta ona kiyana gaana. eka yawapn apple ekata authorized repair center walin mehema illanawa kiyla
    letter ekak thiyenawa..mata ewapu estimate eka...mama kalpana kara oka karanna eth eta kalin ubalagen ahanna hithuwa...
    ------ Post added on Jan 12, 2022 at 12:59 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,980
    113
    ausi yana ekek innawanm oka karaganna lesi
    postal fee eka witaray yanne
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,113
    12,962
    113
    33
    ෆින්ලන්ඩ්
    Cell Mart ahuwe na..mama balannam ..thanks
    ------ Post added on Jan 12, 2022 at 12:58 AM
    Cell mart denn yanna epa.
    un loka horu. oya comment eka dala tiyena pora cell mart weda karana ekek wenna puluwan..
    un internet eken yating gemak gahanawa. cellmart ungen gaththa apple product waltath rastiyadu karala aduma 2000 pen driver ekatawath warrenty denne nathi kota, owata kohe karanna da. ube eka argena pawichi karapu wena ekak ube eka aetulata dala dila, un aluth ekakata maru kara gani. aehewu un okun.

    Thunder mac, BT, Apple Asia, wage katha karala balanna
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Mn danna tharamin free of charge ewata salli denna one ne bn shipping cost withrai. Genxt un mokakhari gemak gahnawa wage. Kokatath apahu apple support ekata kiyapan mehe inna Apple authorized service provider uben 100$ illanwa kiyala. Harinam uben DHL chargers withrai ganna one.
    muchan i agree with this.. Genext un mokak hari gemak gahanawa.. please write to the apple support ekata complain karapan.. alternatively Thunder mac, BT, Options , Apple Asia, Doctor mobile Sri Lanka ,Future world katha karala details aran thiya ganin muchan....
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    රට ඉන්න යාලුවෙක්ට පෝස්ට් ක‍රන්න apple store එකකට අරන් යන්න කියලා