neyohk

Well-known member
  • Oct 31, 2015
    16,031
    16,719
    113
    Airpods වලට වඩා music කොලටිය හොඳ ඒවා තියෙනවා ඒ ගාණට වඩා අඩුවෙන්.ඒත් calls වලට හොඳ airpods..ANC ඕන නම් නම් ඉතිං BOSE තමා.ANKER space a40 ඵකත් පට්ට ඒ ගාණට.

     
    • Like
    Reactions: uthpalakalwana

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Any link?
    mn me dekama use karanawa

    soundcore p3, dnnm mehe kohewat stocks ne mn dnna taramata ,mekanm supirimai



    soundcore Note 3i, Budget ekatat set wena ekak meka , uda ekema features meka tiyenne ,podi podi wenaskam tikk tiynawa, meka 25kata wage ganna puluwan . sounds ,ANC ,Base ehema patta

     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    Soundpeats H2 දෙකක් මන් පාවිච්චි කරන්නෙ. සව්න්ඩ් හොදයි. Simplytek එකෙන් ගත්තෙ. ANC නම් නෑ හැබැයි.

     
    • Like
    Reactions: uthpalakalwana