Airport ඵකත්_නවීකරණයට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Airport ඵකත්_නවීකරණයට

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පහසුකම් පුළුල් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

    ඒ, රටට පැමිණෙන මෙන්ම රටෙන් පිටවන පුද්ගලයින්ටද කාර්යක්‍ෂම සේවාවක් ලබාදීමේ අරමුණින්.

    මේ වනවිටත් ගුවන් තොටුපොලේ මගී තදබදයක් පවතින බැවින් එය විසදීම එමගින් අපේක්‍ෂා කරන බවයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.

    ගුවන් තොටුපොල තුළ සිදුකරන ආගමන විගමන සේවාද මීට වඩා පුළුල් කරන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

    ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය ලෙස ඊයේ දින ඉන්දියාවේ සංචාරයක් ඇරඹූ අතර එහිදී ජනපතිවරයා ගුවන් තොටුපොලේ භාවිතා කළ සාමාන්‍ය මගී පර්යන්තයි. එම ක්‍රියාව කතාබහට ලක්ව තිබූ අතර කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ ගුවන් තොටුපලේ අඩුපාඩු නිරීක්ෂණය කිරීම සඳහා ජනපතිවරයා මෙලෙසට සාමාන්‍ය මගී පර්යන්තය භාවිතා කළ බවයි.

    එකවර මගීන් වැඩි ප‍්‍රමාණයක් පැමිණෙන අවස්ථාවලදී කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේ මගී තදබදයක් හටගත් අවස්ථා රැසක් ඉකුත් සමයේ වාර්තා වුණා.

    මෙරට පැවති බෝරා සමුළුව ඊට එක් උදාහරණයක්. ලොව සෙසු ගුවන් තොටුපොලවල, නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් මගී සේවා පහසුකර ඇති පසුබිමක මෙරට තුළ ද ඒවා කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම නෙත් නිවුස් මගින් අවස්ථා රැසකදී පෙන්වා දුන්නා.

    Neth news
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලංකාවේ එයාර් පෝට් එකනම් මුළු මුළින්ම අලුතෙන් හදන්න ඕනේ .කොච්චර ඔය පරණ බිල්ඩින් නවීකරණය කළත් වැඩක් වෙන්නේ නැහැ . නිකං හරක් මඩුවක් වාගේ. එහෙන් එළියට එනකොටම Taxi කාක්කෝ වට වෙනවා .උන් ඔක්කොම අයින් කොරන්න ඕනේ ඔතනින්. නැත්නම් ලංකාවට එන සුද්දන්ට ලංකාව එපා වෙන්නේ එයාර් පෝට්ට් එකෙන්ම යි.​
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ එයාර් පෝට් එකනම් මුළු මුළින්ම අලුතෙන් හදන්න ඕනේ .කොච්චර ඔය පරණ බිල්ඩින් නවීකරණය කළත් වැඩක් වෙන්නේ නැහැ . නිකං හරක් මඩුවක් වාගේ. එහෙන් එළියට එනකොටම Taxi කාක්කෝ වට වෙනවා .උන් ඔක්කොම අයින් කොරන්න ඕනේ ඔතනින්. නැත්නම් ලංකාවට එන සුද්දන්ට ලංකාව එපා වෙන්නේ එයාර් පෝට්ට් එකෙන්ම යි.​

    අළුත් කරන්න තමා හිටියෙ අර යහපාලන පොන්නයො ඒක නැවැත්තුවනේ මල් පෝච්චි වලට වතුර දාන්න වෙන නිසා ඒවා විසික් කරපු උන් අළුතින් ඵයාර්පෝර්ට් හදයිද.ඒ සල්ලි ඉතුරු කරලා තමා මහ බැංකුව හොරා කෑවේ...:lol:

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අළුත් කරන්න තමා හිටියෙ අර යහපාලන පොන්නයො ඒක නැවැත්තුවනේ මල් පෝච්චි වලට වතුර දාන්න වෙන නිසා ඒවා විසික් කරපු උන් අළුතින් ඵයාර්පෝර්ට් හදයිද.ඒ සල්ලි ඉතුරු කරලා තමා මහ බැංකුව හොරා කෑවේ...:lol:

    සිරිසේනයට සාප වෙනවා රට ට කරපු දේට...රට ට විතරක් නෙවි ජනාධිපති පදවිය පවා ඕකා හෑල්ලු කළා...

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    සිරිසේනයට සාප වෙනවා රට ට කරපු දේට...රට ට විතරක් නෙවි ජනාධිපති පදවිය පවා ඕකා හෑල්ලු කළා...

    අැයි අර කට උල් කරන ඵකා...:lol:

    jfc9eHJ.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අළුත් කරන්න තමා හිටියෙ අර යහපාලන පොන්නයො ඒක නැවැත්තුවනේ මල් පෝච්චි වලට වතුර දාන්න වෙන නිසා ඒවා විසික් කරපු උන් අළුතින් ඵයාර්පෝර්ට් හදයිද.ඒ සල්ලි ඉතුරු කරලා තමා මහ බැංකුව හොරා කෑවේ...:lol:

    ඩිසයින් ඵක පොහොට්ටු හැඩේ නිසාද දන්නෙ නෑ..ඉතින් ඕක වෙනස් කරලා අලියෙක්ගේ හැඩයකින් හරි හදන්න තිබ්බනේ...:dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අැයි අර කට උල් කරන ඵකා...:lol:

    jfc9eHJ.png
    ..

    :lol::lol::lol:

    ඩිසයින් ඵක පොහොට්ටු හැඩේ නිසාද දන්නෙ නෑ..ඉතින් ඕක වෙනස් කරලා අලියෙක්ගේ හැඩයකින් හරි හදන්න තිබ්බනේ...:dull:

    ඔව් ඒකත් හේතුවක් උනා...මට මතකයි අර්ජුන කිව්වේ ඒ කතාව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    එක අතකින් පුදුම වෙන්න දෙයක් නැහැ.
    හදපු Air Port එකේ වී ගබඩා කරපු එවුන් ගැන මොන කතාද
    UNP කියන්නේ රට කන්න ආපු කරුමක්කාරයෝ ටිකක් .
    සජිත් නිකමවත් කට ඇරලා කිව්වුද Air port එකේ වී ගබඩා කරන්න එපා කියලා. නැහැනේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අළුත් කරන්න තමා හිටියෙ අර යහපාලන පොන්නයො ඒක නැවැත්තුවනේ මල් පෝච්චි වලට වතුර දාන්න වෙන නිසා ඒවා විසික් කරපු උන් අළුතින් ඵයාර්පෝර්ට් හදයිද.ඒ සල්ලි ඉතුරු කරලා තමා මහ බැංකුව හොරා කෑවේ...:lol:

    :yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව එකක් දුර ඉඳන් පොඩි ලමයි එහෙම එනව ප්ලේන් බලන්ඩ..ඉස්සර ඒක තිබ්බ තැන දැන් නෑ,එහෙම එකකුත් අලුතින් හැදුවනම් හොඳයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මේ ටික නම් කියන්නම වෙනවා.

    airport එකේ තමයි විදේශිකයකුට පලවෙනි impression/ රට ගැන හැගීම ලැබෙන්නේ. එනකොටම duty ෆ්‍රී කට්ටිය දෙපැත්තේ පේලියට ඉදගෙන අපිව කන්න වගේ බලන් ඉන්නවා. ඊලගට එලියට අවහම taxi වාහන මිනිස්සු පිරිලා පොරකනවා. බය හිතෙනවා. taxi , අනිත් වාහන, departure, arrival වෙන වෙනම පාරවල් තියෙන්න ඕනේ (lanes). තදබදය අඩු කරන්න පුළුල් කරන්න ඕනේ. වාහන නවත්වන්න රථගාලක් නම් තියෙන්නම ඕනේ. එත ඉදන් පයින් airport එකට එන්න පුළුවන් එන්න ඕනේ. ඔක්කොම වාහන පිරිලා එක යුද්දයි
     
    Similar threads