Airport බිත්තර Bun එක.

Batfleck

Well-known member
  • May 20, 2020
    3,023
    4,679
    113
    Sri Lanka
    මේ දවස් වල එලියේ කඩවල ගනන් බැලුවම එයා පෝට් ප්‍රයිස් එක සාධාරණයි . බලහන් ඩොලර් 4 වගේ නේ ඕක . ඉතින් පිට රටින් එන අයට ඕක ලොකු ගානක් නෙමෙයි වෙන එයාපොට් වලත් කෑම ගනන් එක සමාන්‍ය දෙයක් .
    Airport wala ganan thama machan. But this one is overpriced. Man covid walata kalin yaddi meal ekak gaththa patta ganan ban. Changi airport eke meals oni ekekta ganna puluwan price range ekaka tibba.
     
    • Like
    Reactions: Yin And Yang

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මරු තර්ක මේවා 😹😹

    ඒ ඒ රටවල් වල ආර්ථිකේ හැටියට ඒ රටවල් වල කෑම වල ගණන් තියෙන්නෙ. නැතුව වෙන රටවල් වල ඉඳන් එන උන්ගෙ buying power එකෙන් නෙවෙයි.

    උදාහරණෙකට මම ඉන්න රටේ වියදම වැඩිම නගරෙ එයාපෝට් එකෙත් ඔහොම ෂෝට් ඊට්ස් වල ගණන් යන්නෙ මිනිහෙක්ගෙ පැයක අවම පඩියෙන් තුනෙන් එකක් විතර.

    ඒකට ලංකාවෙ උබ කියන්නෙ අවම පඩිය ගන්න මිනිහෙක්ගෙ දවසක පඩියටත් වැඩි ගානක් වෙන්න ඕන කියලද? 😹
    එයා පෝට් එකට එන්නේ වෙන රටවල ආර්ථික තියන උන් . එකෙනුත් 90% විතර එන්නේ අපිට වඩා හොද ආර්ථික තියන රටවලින් . රටට විදෙශ විනිමය ඕනේනම් ඔය මිල ගනන් වලට භාන්ඩ අලෙවිකරන්න ඕනේ . ඩොලර් 4-5 ගෙවලා බන් එකක් ගන්න බැරි උන් නම් ලංකාවට එන්නේ උන්ගෙන් ඇති වැඩක් නෑ උන්ට වෙන්නේ ලංකාවේ රොටි කාල ජීවිතේ ගැටගහගන්න , ඒම එන අතොලොස්සක් උන් ඕවගෙන් කන්නෙත් නෑ ඇවරිවත්ත කඩේකින් රොටියක් කාල ප්ලේන්ටි දාල බස් එක්ක නැගලා යන්නේ



    කොහෙද අප්පා ඔයා ඔය ඉන්න රට , එලියේ ගානට වඩා අඩුවෙන් කෑම දෙන්නේ සමාන්‍යයෙන් ගුවන් තොටුපල වල දියුණුයි කියන රටවල පවා අහාර සාමාන්‍ය මිලට වඩා අධිකයි . හැබැයි දරාගන්න බැරි අගයක් නෙමෙයි.

    අවම පඩි ගන්න උන්ට සතොස තියනවා උන්ට එයාපෝට් අස්සේ ඩොලර් වලින් දීලා කන්න යන්න ඕනේ නෑනේ . ගොං තර්ක . උබ දෛනිකව එයාපොට් එකෙන් කන එකෙක් වෙන්න ඇති ඕක ඔච්චර නොදැනෙන්න . ලංකාවෙන් යන එන බහුතරය ඕවගෙන් කන් නෑ , ඔය ගාන දැක්කම අම්මෝ කියන මානසිකත්වය නිසා. ඕවා තියෙන්නේ වෙන රටකින් එන උන්ට .


    හාල් පොල් ලුනු ටික ගෙන්න ගන්න බැරි උන්ට කඩේ ගිය බොලාට මේ ගනන් මැජික් තමා 🤣

    Airport wala ganan thama machan. But this one is overpriced. Man covid walata kalin yaddi meal ekak gaththa patta ganan ban. Changi airport eke meals oni ekekta ganna puluwan price range ekaka tibba.
    ලංකාවේ මිනිස්සූ අරමුනු කරගෙන නෙමෙයි නේ ඔතන මුදල් ප්‍රමාණය තීරණය කරලා තියෙන්නේ .

    එහෙන් ඩොලර් නෑ කියලා අඩනවා . තොටුපොළට වැඩියෙන් එන්නේ යන්නේ විදේශිකයන් උනාම ඕක තමා ගාන. ඕක ලංකාවේ කෙනෙක්ට ඉහල උනාට ඩොලර් යුරෝ ගේන කෙනෙක්ගෙ රටේ වියදමින් සමාන්‍ය ගානක්
    ------ Post added on Jan 24, 2025 at 5:57 PM
     
    • Wow
    Reactions: Yin And Yang

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,312
    113
    Behind u :p
    Me wage Gon huttek, Yako moda musalayek

    1000651875.jpg