Airport Baggage unload කරන හැටි!

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තමිල් නාඩුවේ වගේ පෙන්නේ. හැම තැනම ඔහොමයි බන්. එකින් එක පරිස්සමෙන් තියන්න බැහැ නේ.
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
තමිල් නාඩුවේ වගේ පෙන්නේ. හැම තැනම ඔහොමයි බන්. එකින් එක පරිස්සමෙන් තියන්න බැහැ නේ.

uba jiwitheata airport ekak dakala thiyenawada kiyapan lol
 
powerlogic077

Member
Nov 26, 2012
436
21
0
ඔහොම තමා ප්ලේන් එක්ක තියෙන බැග් වල ගොඩ හැටියට ඕවා නිකම් බබාලා වගේ අහුරන්න බෑ