Airport Express Colombo - Katunayake Speed Train 15min to Colombo Fort

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වීඩියෝ එකනම් බැලුවේ නෑ..... ඒත් ගොඩක් රටවල තියෙන පහසුකමක් මේක. රටේ ප්‍රධාන ගුවන්තොටුපළේ ඉඳල ප්‍රධාන දුම් රියපොළට කෝච්ච්යක් තියෙන එක බහුතරයකට ගොඩක් වැදගත් වේවි. ගොඩක්ම, අන්ත දෙකටම ප්‍රමාදයකින් තොරව ලඟාවෙන්න පුලුවන් වීමත්, කුලී රියදුරන්ගේ ගසාකෑම් වලට ලක්නොවෙන්නත්, ආරක්ෂාකාරීබව වගේ විවිධ පැතිවලින් මේ දේ කිරීම ගොඩල් හොඳයි කියලයි මටනම් හිතෙන්නේ. තම්බ්ස් ඩවුන් කළේ, උඹ කොළඹ කටුනායක හයර් දුවන එකෙක්ද???:confused::confused:
    Linda