Airport_එක_වටේ_උන්ට_වතුර_නැද්ද?
Airport එක වටේ උන්ට වතුර නැද්ද?
ඇත්තද මචන්ලා මේ Airport එකේ repair එකකට වහින්න හොඳ නැති නිසා මොකද්ද ජිල්මාට් එකක් දාලා වලාකුළු අයින් කරලා නිසා වැස්ස නැතුව ලිං හිඳිලා කියන්නේ?
එහෙම කිවුවේ ගම්පහ පැත්තේ එවුන් මයි!
මේ ගැන හොයද්දි මේක දැක්කේ, තව videos ගොඩක් තියනවා බලන්න ඕන වෙලාවක් හොයාගෙන.
මේ video එකවත් තාම හරියට බැලුවේ නෑ, තැන තැන් වලින් බැලුවේ.. මොකද්ද මේ සිද්දිය? ඇයි මෙහෙම කරන්නේ?

මම මේ ගැන කියන්න මුකුත් දන්නේ නෑ.
කවුරුහරි මොනවහරි දන්නවා නං පොඩි comment එකක් දාගෙන යන්නකෝ!

ane yako

lankawe? 