ලොල්.. උඹ කරන්නෙ යන්නෙ මූනත් එක්ක තරහ වෙලා.. නහය කපා ගන්නව වගේ වැඩක්....!
ඔයාට SLT ගන්න බෑ වෙන්න ඕනෙ.. 3G ගත්තේ..
---
ලංකාවේ 3G දෙන්නෙ ආයතන තුනයි
1\එයාටෙල්
2\ඩයලොග්
3\මොබිටෙල්
දැන් උඹ එයාටෙල් වලින් අයින් වෙනවා,
ඊලග තෝරා ගැනීම වෙන්නෙ ඩයලොග් කියල කියන්න කෝ..
එකේ FUP ලිමිට් එක, 5GB.ලොල් උඹට එයාටෙල්වල.. 10GB හොදයි කියල හිතේයි...
ඊලගට FUP එක Apply උනායින් පස්සෙ එයාටෙල් වල 256KB ඩවුන්ලෝඩ් ස්පීඩ් එක.. ඩයලොග්වල 56KBs එතකොට එයාටෙල් දෙව්යෙක් කියල හිතේයි..
ඊලග තෝරා ගැනීම මොබිටෙල්
වෙනමම අන්ලිමිටඩ් පැකේජ් හදුන්වල දීල නෑ
ඕනෑම පැකේජ් එකක මාසේ බිල 7500ට වැඩිනම්, එතන ඉදන් අන්ලිමිටඩ්..ලොල්ස්
තව 890 පැකේජ් එක තියනවා 4GB ලිමිට් එක 1MBps ස්පීඩ් එක තියන... එතකොට හිතෙයි එයාටෙල් ලාබයි කියලා...(ගිගාබයිට් 12 විතර යූස් කරනකොට )රුපියල් 2000ක් පනිනවා
ඊලගට 1290 පැකේජ් එක.. 8GB \ 3.6MBps ස්පීඩ් එක... අන්ලිමිටඩ් නෑ... ගිගාබයිට් 12 විතර යූස් කරනකොට රුපියල් 2000ක් පනිනවා... දරා ගන්න පුලුවන්ද...? එයාටෙල් තමයි අන්තිමට හොදම.. නේ
ඔයාට දරා ගන්න පුලුවන් නම්.. මාසෙකට රුපියල් 7500ක DATA ඩවුන්ලෝඩ් කරලා.. ඔයාගෙ පැකේජ් එක අන්ලිමිටඩ් කර ගන්න.. lols
මම මොබිටෙල් 3G පාවිච්චි කරන්නෙ...!