Airtel එකේ වැඩ කරන්නේ කවූද?

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් උබට මොනවද කෙරෙන්න ඔනේ රු 99 කාඩ් එකට දෙන එස්එම්එස් ගාන අඩු කරව ගන්නද?:shocked:
     
    • Like
    Reactions: U-tag

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය එයාටෙල් 99 කාඩ් එක දාගෙන අඩාගෙන එන්න එපා. දැනගෙන ගන්න :angry::angry:
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    bump[/QUOTE

    Thanks all බං.

    දැන් උබට මොනවද කෙරෙන්න ඔනේ රු 99 කාඩ් එකට දෙන එස්එම්එස් ගාන අඩු කරව ගන්නද?:shocked:

    අපෝ නෑ බං. වෙන වැඩකට. Job එකක් ගැන දැනගන්න.

    ඔය එයාටෙල් 99 කාඩ් එක දාගෙන අඩාගෙන එන්න එපා. දැනගෙන ගන්න :angry::angry:

    :shocked:

    ]