Airtel බල්ලො

Bam

Well-known member
  • Apr 6, 2025
    4,985
    11
    3,508
    113
    මුං අප්ලෝඩ් කරනකොට ඉන්ටර්නෙට් බ්ලොක් කරනවා. Fuck shit 🥲 පිලියමක් නැද්ද අනේ මේකට.
     
    • Like
    Reactions: Yin And Yang

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,535
    113
    1747593032365.png
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,240
    5,074
    113
    Loading...
    Customer care complain කරපන්. බැනපන් කතා කරලා. Solution එකක් ඕනි කියපන්. නැත්නම් consumer autority එකටයි TRC එකටයි complain කරනවා කියලා සද්දෙ දාපන්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,985
    11
    3,508
    113
    Customer care complain කරපන්. බැනපන් කතා කරලා. Solution එකක් ඕනි කියපන්. නැත්නම් consumer autority එකටයි TRC එකටයි complain කරනවා කියලා සද්දෙ දාපන්.
    Processing 🙏

    band 40,41 walin ekakata connect wenawa aththe. TDD spectrum wala down,up ekama welawe karanna amarui
    @Kavindu1221 නැහැ බ්‍රෝ ඒ වෙලාවට අප්ලෝඩ් නවත්තලා ආපහු ඉන්ටර්නෙට් කනෙක් වෙන්න ගියත් ස්ලෝ. ඩේටා ඕෆ් කරලා ඔන් කලාම තමයි ආයි ස්ලෝ හරි ඉන්ටර්නෙට් යන්න දෙන්නෙ. ඒත් අප්ලෝඩ් කරන්න බැහැ. Even vpn. මොකද ඒකත් ස්ලෝ. ආයි උදේට හොදට වැඩ.
    ------ Post added on May 20, 2025 at 8:31 PM