මුං අප්ලෝඩ් කරනකොට ඉන්ටර්නෙට් බ්ලොක් කරනවා. Fuck shit
පිලියමක් නැද්ද අනේ මේකට.
මුං අප්ලෝඩ් කරනකොට ඉන්ටර්නෙට් බ්ලොක් කරනවා. Fuck shitපිලියමක් නැද්ද අනේ මේකට.
Airtel = Rebadged Dialogමුං අප්ලෝඩ් කරනකොට ඉන්ටර්නෙට් බ්ලොක් කරනවා. Fuck shitපිලියමක් නැද්ද අනේ මේකට.
ProcessingCustomer care complain කරපන්. බැනපන් කතා කරලා. Solution එකක් ඕනි කියපන්. නැත්නම් consumer autority එකටයි TRC එකටයි complain කරනවා කියලා සද්දෙ දාපන්.
@Kavindu1221 නැහැ බ්‍රෝ ඒ වෙලාවට අප්ලෝඩ් නවත්තලා ආපහු ඉන්ටර්නෙට් කනෙක් වෙන්න ගියත් ස්ලෝ. ඩේටා ඕෆ් කරලා ඔන් කලාම තමයි ආයි ස්ලෝ හරි ඉන්ටර්නෙට් යන්න දෙන්නෙ. ඒත් අප්ලෝඩ් කරන්න බැහැ. Even vpn. මොකද ඒකත් ස්ලෝ. ආයි උදේට හොදට වැඩ.band 40,41 walin ekakata connect wenawa aththe. TDD spectrum wala down,up ekama welawe karanna amarui