Airtel Connection එක අවුල් දැන්

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    SAVE_20240720_223657.jpg

    Airtel එක කලින් 5mb/s වගේ ස්පීඩ් එක තිබ්බා. Dialog merge එකෙන් පස්සෙත් සෑහෙන්ඩ stable connection එකක් තිබ්බා. මේ ලඟදි ඉඳලා airtel අයින් වෙලා Dialog කියල වැටිලා තියනව. Bands 1,3,5,41 එකකින් වත් 1mb/s වලට වඩා උඩ ස්පීඩ් එකක් ගන්ඩ බෑ දැන්. හැබැයි Dialog HBB වල 4mb/s වගේ ස්පීඩ් එකක් තියනව. මේකට මොකුත් කරන්ඩ දෙයක් නැද්ද ? 😪
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,074
    113
    View attachment 233309

    Airtel එක කලින් 5mb/s වගේ ස්පීඩ් එක තිබ්බා. Dialog merge එකෙන් පස්සෙත් සෑහෙන්ඩ stable connection එකක් තිබ්බා. මේ ලඟදි ඉඳලා airtel අයින් වෙලා Dialog කියල වැටිලා තියනව. Bands 1,3,5,41 එකකින් වත් 1mb/s වලට වඩා උඩ ස්පීඩ් එකක් ගන්ඩ බෑ දැන්. හැබැයි Dialog HBB වල 4mb/s වගේ ස්පීඩ් එකක් තියනව. මේකට මොකුත් කරන්ඩ දෙයක් නැද්ද ? 😪
    Dialog Band 3 & 41 should be stable.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් ඩයලොග් outdoor unit එකට airtel සිම් එක දාන්න බැරිද මචන්ලා ?
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    godak ayata signal,speed wadi una.
    kalin airtel 4G thibuna samahara area slow una.ehema area wala issues fix karalath thiyenawa dakka fb eke.
     
    • Like
    Reactions: Amith0424