Airtel හිගන්නු

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හිඟන්නොම තමයි ඕකුන් , Outdoor එකක් තියා ඩොංගල් එකක් වත් දෙන්නේ නෑ

    HTB1Pus2XZnrK1RkHFrdq6xCoFXaR.jpg_640x640Q90.jpg_.webp

    https://m.aliexpress.com/item/32957901898.html?trace=wwwdetail2mobilesitedetail
     
    Last edited:
    • Like
    Reactions: chatura_CN

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,052
    3
    118,640
    113
    Gampaha
    රු 10ක් විතර දාල ඇක්ටිවු කරගන්න මචං....
    මුං ඔය ෆ්‍රීඩම් ප්‍රමෝට් කරන්න කරන ජරා වැඩක්.
    මුං ඔය කස්ටමස්ලව නටවන්න හදන්නෙ... මාත් තාම මේක තියාගෙන ඉන්නෙ නම්බර් එක පරණ නිසා ගොඩක් අය ලඟ මේ නම්බර් එක තියෙනව...
    ඕක ඔච්චර උඩ පනින්න දෙයක් ද බං .... සල්ලි තිබුනට validity period එක ඉවරයි නම් ආයේ රුපියල් 100ක් දාපන් එච්චරයි නේ.
    නෑ මචං...
    ඒකම නෙමෙයි හේතුව. මටත් මේ වැඩේ වුණා...
    මුං මේ හෙන අහිකුණ්ඨක වැඩක් ඔය කරන්නෙ...

    මුංගෙ ෆ්‍රීඩම් මගුල ප්‍රමෝට් කරන්න කරන වැඩක් මේක.

    එයාටෙල් එකෙන් මිනිස්සුන්ගෙ රී ලෝඩ් බලෙන් ඩිඇක්ටිවේට් කරල ෆ්‍රීඩම් බලෙන් දම්මවන්න හැදුවනෙ.
    ඒකට කස්ටමර්ස්ල එයාටෙල් එකට කෝල් කරල ජාතිය අමතල පරණ පැකේජ් එකම ඉල්ලුව.

    මුං පරණ ප්‍රී පේඩ් පැකේජ් එක දීල රීලෝඩ් වල වලංගු කාලය අඩු කරා...
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    me maasa tika reload dada adan yaman portability apu gaman change karanna thiyenne.
    portability ena kaale gananam sure na trcl wada dannawane. :rofl:
    Oka wenne na kiwwata. Nikan kaiwaruwa withari okunge.
    Mama TRC eketa complain kala hadala dunna
    Kohomada complain kare ?
    රු 10ක් විතර දාල ඇක්ටිවු කරගන්න මචං....
    මුං ඔය ෆ්‍රීඩම් ප්‍රමෝට් කරන්න කරන ජරා වැඩක්.
    මුං ඔය කස්ටමස්ලව නටවන්න හදන්නෙ... මාත් තාම මේක තියාගෙන ඉන්නෙ නම්බර් එක පරණ නිසා ගොඩක් අය ලඟ මේ නම්බර් එක තියෙනව...

    නෑ මචං...
    ඒකම නෙමෙයි හේතුව. මටත් මේ වැඩේ වුණා...
    මුං මේ හෙන අහිකුණ්ඨක වැඩක් ඔය කරන්නෙ...

    මුංගෙ ෆ්‍රීඩම් මගුල ප්‍රමෝට් කරන්න කරන වැඩක් මේක.

    එයාටෙල් එකෙන් මිනිස්සුන්ගෙ රී ලෝඩ් බලෙන් ඩිඇක්ටිවේට් කරල ෆ්‍රීඩම් බලෙන් දම්මවන්න හැදුවනෙ.
    ඒකට කස්ටමර්ස්ල එයාටෙල් එකට කෝල් කරල ජාතිය අමතල පරණ පැකේජ් එකම ඉල්ලුව.

    මුං පරණ ප්‍රී පේඩ් පැකේජ් එක දීල රීලෝඩ් වල වලංගු කාලය අඩු කරා...
    පාරෙ ඉන්න හිගන්නු හොදයි තව
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    Oka wenne na kiwwata. Nikan kaiwaruwa withari okunge.

    Kohomada complain kare ?

    පාරෙ ඉන්න හිගන්නු හොදයි තව
    mekata [email protected] email ekak dapan meka >> [email protected] cc karala. phone eke balance eka screenshot ekak gahala ekath attach karapan. unta hithena hithena widihata expiry date eka wenas karala balen freedom packages activate karanawa kiyapan.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    ow bn un ara freedom huttac danna ciwwane
    eca danne nathuwa htyama unma aye active cra
    dan validity eca adu crla
    ecatath noda innawa bn
    cl ganna wena ecac ganin
     
  • Jul 12, 2012
    447
    74
    28
    math pavichchi karanne 599 package eka. davasa gane1bg labenava. facebook, youtube free. vinadi 200k AtoO free. A to A unlimited. anika vena youtube package vala kalayak yanakota slow venva 360p vath play venne na. mage ada rain davas 30ma ivarai. eth 720p balanna puluvan thama karadarayak nathuva
     

    hasanka522

    Member
    May 16, 2022
    11
    2
    3
    සැරෙන් සැරේ 100 දාන්න කරදර නිසා නේ බං එක පාර 1000ක් 2000ක් දාන්නේ.
    ඒ කියන්නෙ උබ ඒක පාවිච්චි කරල නේ. එ⁣තකොට disconnect කරන්නෙ නෑනේ. අවුරුදු 1ක් හම්බෙනව නේ validate කාලය.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    686
    113
    මල මූසිල එයාටෙල්.100ක් දාපන් නැත්නම් කපනව.