ටිකක් ස්පීඩ් යූටියුබ් පැකේජ් එහෙකට තිබුනෙ එයාටෙල් විතරයි. සැරෙන් සැරේට ගණන් වැඩි කලාට එයාටෙල්ම පාවිච්චි කලේ ඒකයි.
මුන්ට මෙහෙම දෙන්නත් අමාරු නම් ගණන් ටිකක් වැඩි කරල හරි මේ ස්පීඩ් එකම තියා ගත්තනම් මොකද වෙන්නෙ..
තප්පරේට 5mb, 6mb ස්පීඩ් තිබුන පැකේජ් එක පෙරේද ඉඳල 200/300 kb ස්පීඩ් එකට පහලට දාල වල් බල්ලො.
360p video ekath buffering venava dan
competitive service එකක් දෙන එකක්වත් නැහැනෙ, ඉතින් මුන්ට හිතුනු හිතුනු විදිහට ස්පීඩ් අඩු වැඩි කරන්න පුලුවන්. වෙන රටවලනම් ඕවට නීති ඇති, මේ පංකා ලකේ ඒව නැහැනෙ.
තව තවත් ඉන්දියාවට වඩා පස්සට යන එක තමයි මේකෙන් වෙන්නෙ. ඇයි අලුත් දෙයක් ඉගෙන ගන්න ට්‍රයි කරන පොඩි එවුන් මෙතනින්ම අදහිරිය වෙනවනෙ. රට තව තවත් නොදියුණු වෙයි, අලුත් දැනුම ගන්න අමාරු වෙන තරමට.
මෙහෙම පෝස්ට් එකක් නම් fb තිබුන ෆදැක්ක. ඇත්තක්ද බොරුද කියල ෂුවර් නැහැ. විදුලි සංදේශෙන් කොලිටිය අඩු කරන්න ට්‍රයි කරයිද? වැඩි කරොත් මිසක්. එයාටෙල් එකෙන්ම සල්ලි දීල මේ බොරු හදල පතුරවනවද මන්ද, මිනිස්සු කෑගහන එක නවත්තන්න.
දැන් ඉතින් just migrate ගාගෙන එන්න එපා. පුලුවන් නම් මෙලහකට ගිහිල්ලනෙ

. ඔහොම ගිහිල්ල ලඟදි දවසක ලංකාවෙම ඉන්ටනෙට් ටික ඉවර වෙනව