airtel හිඟන්නො

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඔවු... 360 බලන්නත් අමාරුයි...
    240 ඉස්සර කාලෙ 3gp වීඩියෝ වගේ... එපා වෙනව...

    අනිත් එක පවර් කට් වෙලා පැය බාගයක් යනකොට සිග්නල් නැත්තටම නෑ...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    අනික ඕක බොරු කතාවක් කියල telecommunications knowledge තියෙන උන් ගොඩක් කිරියෙම කිව්ව මට මතකයි.

    මිනිස්සු වැඩියෙන් පාවිච්චි කරා කියල ඉන්ටනෙට් ඉවර වෙනවද? ඔය කොම්පැනි වලින් උබලව අන්දන්න කියන ගොං කතා බන්
    මේක 40GB දෙන ෆයිබර් වලට හරි කැත විදියට අය කරන්නේ. wireless is a different story.
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    මාත් ඉදලා ඉදලා එයාටෙල් ගත්තා
    වට්සප් ස්ටේටට්ස් ෆොටෝ එකක් එන්නෙ නෑ කියපන්කෝ නොදෝකින්
     
    • Haha
    Reactions: Tharaka25

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ටිකක් ස්පීඩ් යූටියුබ් පැකේජ් එහෙකට තිබුනෙ එයාටෙල් විතරයි. සැරෙන් සැරේට ගණන් වැඩි කලාට එයාටෙල්ම පාවිච්චි කලේ ඒකයි.
    මුන්ට මෙහෙම දෙන්නත් අමාරු නම් ගණන් ටිකක් වැඩි කරල හරි මේ ස්පීඩ් එකම තියා ගත්තනම් මොකද වෙන්නෙ..

    තප්පරේට 5mb, 6mb ස්පීඩ් තිබුන පැකේජ් එක පෙරේද ඉඳල 200/300 kb ස්පීඩ් එකට පහලට දාල වල් බල්ලො.
    360p video ekath buffering venava dan

    competitive service එකක් දෙන එකක්වත් නැහැනෙ, ඉතින් මුන්ට හිතුනු හිතුනු විදිහට ස්පීඩ් අඩු වැඩි කරන්න පුලුවන්. වෙන රටවලනම් ඕවට නීති ඇති, මේ පංකා ලකේ ඒව නැහැනෙ.
    තව තවත් ඉන්දියාවට වඩා පස්සට යන එක තමයි මේකෙන් වෙන්නෙ. ඇයි අලුත් දෙයක් ඉගෙන ගන්න ට්‍රයි කරන පොඩි එවුන් මෙතනින්ම අදහිරිය වෙනවනෙ. රට තව තවත් නොදියුණු වෙයි, අලුත් දැනුම ගන්න අමාරු වෙන තරමට.

    මෙහෙම පෝස්ට් එකක් නම් fb තිබුන ෆදැක්ක. ඇත්තක්ද බොරුද කියල ෂුවර් නැහැ. විදුලි සංදේශෙන් කොලිටිය අඩු කරන්න ට්‍රයි කරයිද? වැඩි කරොත් මිසක්. එයාටෙල් එකෙන්ම සල්ලි දීල මේ බොරු හදල පතුරවනවද මන්ද, මිනිස්සු කෑගහන එක නවත්තන්න.

    දැන් ඉතින් just migrate ගාගෙන එන්න එපා. පුලුවන් නම් මෙලහකට ගිහිල්ලනෙ

    View attachment 195764
    මම ඕක ලිමිට් උන දවසෙම මේකෙ දැම්ම. එකෙක් ගාන කියල මට හිඟන්න කිව්ව. කමක් නෑ අපි හොරු නෙමෙයි නේ ❤️
     
    • Like
    Reactions: Tharaka25

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    මම ඕක ලිමිට් උන දවසෙම මේකෙ දැම්ම. එකෙක් ගාන කියල මට හිඟන්න කිව්ව. කමක් නෑ අපි හොරු නෙමෙයි නේ ❤️
    අල්ලල දාන්න සමහරු ඔහොම තමයි මිනිස්සුන්ගේ අමාරුකම් ගැන අවබෝධයක් නෑ.
     
    • Like
    Reactions: Ulti and Tharaka25

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මේ මාසෙ මුල දාපු පැකේජ් එකට 1080p බලන්න පුලුවන් වගේ.... දැන් අවුලක් නෑ....
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මේ මාසෙ මුල දාපු පැකේජ් එකට 1080p බලන්න පුලුවන් වගේ.... දැන් අවුලක් නෑ....
    කීයද 749ද 888ද දැම්මෙ? අර 1gb වලින් යනවද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Mage parana eka iye expire una, ada aluthen damme. Wada dan 1080.
    එහෙනම් අලුතින් දාන ඒවට විතර ඇති. මගේ කලින් දාපු එක 7day තියනව තව ඒක 1080 වැඩ නෑ. දැම්මෙ 749 නේද? දැන් TRC කතා නැද්ද දන්නෑ බොරු බයිල උන්ගෙත්.
     
    • Like
    Reactions: nadun Prabath

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    කීයද 749ද 888ද දැම්මෙ? අර 1gb වලින් යනවද දන්නෙ නෑ.
    නෑ මචං. 379 පැකේජ් එක...
    Sure da meka Hari dan kiala
    ඔවු මචං..


    ඔය ස්ක්‍රීන් ශොට් එකේ උඩ රතුපාටින් රවුම් කරල තියෙන්නෙ ස්පීඩ් එක...


     
    • Like
    Reactions: Ulti and NRTG

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    නෑ මචං. 379 පැකේජ් එක...

    ඔවු මචං..


    ඔය ස්ක්‍රීන් ශොට් එකේ උඩ රතුපාටින් රවුම් කරල තියෙන්නෙ ස්පීඩ් එක...


    බුදාම්මෝ 379 ට 1080p පේනව? 😯
    එයාටෙල් සිග්නල් කණුවක් යටද ඉන්නෙ?

    මෙහෙටනම් හෙනට ස්ලෝ තාමත්.
    750 පැකේජ් එකට ඉස්සර 1080p බලන්න පුලුවන්, දැන්නම් 480p වීඩියෝ වලටත් බෆරිං වෙනව😢
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    බුදාම්මෝ 379 ට 1080p පේනව? 😯
    එයාටෙල් සිග්නල් කණුවක් යටද ඉන්නෙ?

    මෙහෙටනම් හෙනට ස්ලෝ තාමත්.
    750 පැකේජ් එකට ඉස්සර 1080p බලන්න පුලුවන්, දැන්නම් 480p වීඩියෝ වලටත් බෆරිං වෙනව😢
    අලුතින්ම ගත්ත සිම්වල slow නෑ. මුන් ලොකු මගඩියක් කරන්නෙ. මම අද ටෙස් කරා. මගේ මෙච්චර කල් තිබ්බ සිම් එක slow දැන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    බුදාම්මෝ 379 ට 1080p පේනව? 😯
    එයාටෙල් සිග්නල් කණුවක් යටද ඉන්නෙ?

    මෙහෙටනම් හෙනට ස්ලෝ තාමත්.
    750 පැකේජ් එකට ඉස්සර 1080p බලන්න පුලුවන්, දැන්නම් 480p වීඩියෝ වලටත් බෆරිං වෙනව😢
    ගිය මාසෙ දාපු පැකේජ් එක කචල්. මේ මාසෙ වැඩ සුපිරියට.
    කරන්ට් තියෙනවනං සිග්නල් තියෙනව...

    අලුතින්ම ගත්ත සිම්වල slow නෑ. මුන් ලොකු මගඩියක් කරන්නෙ. මම අද ටෙස් කරා. මගේ මෙච්චර කල් තිබ්බ සිම් එක slow දැන්
    මගෙ සිම් එකත් පරණයි හැබැයි. 2016 වගේ ගත්ත එකක්...