Airtel 3G packages

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
* අපේ පැත්තට අලුතෙන් airtel 3g දීල.

* Airtel වල තියෙන 3g packages මොනවද. postpaid or prepaid.

* r45 දීල 1.5gb පාවිච්චි කරන්ඩ පුළුවන් packages තාම වැඩද.

* Airtel site එකේ නැති අනං මනං ලාබ packages තියෙනවද
/මොනවද?.

දන්න කෙනෙක් activate කරන විදියත් එක්ක කියන්ඩ Please
 
Last edited:

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    99 card eka aran daganin machan...1month valid..

    FREE Rs.99 talk time,400MB,1000 A2A SMS