Bump info dapan
Eka parak ohoma patta package ekak dunna hutch eken.
But eka 2g only
![]()
ado math dekka oka kadeka gahala thiyenawa
[COLOR=""] එයාටෙල් සිම් තියනවා 195යි
සිම් එකත් එක්ක එයාටෙල් 30කාඩ් 3ක් හම්බ වෙනවා!
ඊට අමතරව ගිගා බයිට් 15ක් හම්බ වෙනවා(මයි එයාටෙල් ඇප් එක ඩවුන් ලෝඩ් කරපු ගමන් පලවෙනි මාසෙට ගිගාබයිට් 5ක් හම්බ වෙනවා ඊට පස්සේ මාසෙකට ගිගා බයිට් 2 ගානේ මාස 5ක් හම්බ වෙනවා)
ඒ මාසෙට අදාල ෆී ඩෙටා ඉවර උනාම 195ක් රීලෝඩ් කරලා 195 ප්ලෑන් එක ඇක්ටිවේට් කර ගෙන ගිගා බයිට් 5ක් ආයෙත් ලබා ගන්න පුළුවන්[/COLOR]

Old sim walata valid da?[COLOR=""] එයාටෙල් සිම් තියනවා 195යි
සිම් එකත් එක්ක එයාටෙල් 30කාඩ් 3ක් හම්බ වෙනවා!
ඊට අමතරව ගිගා බයිට් 15ක් හම්බ වෙනවා(මයි එයාටෙල් ඇප් එක ඩවුන් ලෝඩ් කරපු ගමන් පලවෙනි මාසෙට ගිගාබයිට් 5ක් හම්බ වෙනවා ඊට පස්සේ මාසෙකට ගිගා බයිට් 2 ගානේ මාස 5ක් හම්බ වෙනවා)
ඒ මාසෙට අදාල ෆී ඩෙටා ඉවර උනාම 195ක් රීලෝඩ් කරලා 195 ප්ලෑන් එක ඇක්ටිවේට් කර ගෙන ගිගා බයිට් 5ක් ආයෙත් ලබා ගන්න පුළුවන්[/COLOR]
5gb anytime da ? 30 days valied da?![]()
එනි ටයිම් 2 ජීබී නයිට් ටයිම් 3 ජීබී ඒත් අර ෆී 2ජීබී මාස 5ක් හම්බවෙන එක එනි ටයිම්Old sim walata valid da?