Airtel Broadband Help?

Harlequin

Member
Oct 14, 2011
784
49
0
Null
Machanzla Airtel Broadband unlimited packages use karana kastiya mata poddak kiyanawada? , GB keeyen passeda slow wenne? , normal download speed eka kochcharada (Kbps) , slow unaata passe Kbps keeyada?

& Monthly rental eka with taxes keeyak withara set wenawada?
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    apo airtel ganna epa

    airtel ganna epa patta jaravak ban.
    machin eka polawe gahanna hithenava.
    math amrue vatila inne.
    samahara velavata 10 kbps vath naha
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    apo unge service ekanam anthimai....
    unlimited packge 1k man use karala hena gemak dila ain kara gatthe....
    unlimited packge1 un kiyanne 1499 kiyala e unata VAT ekka Rs.1895 enava..
    un limited kiuwata denne 10 gb ekenuth 9Gb vage yanakota patta slow venava
    eta passe elaga month eka venakan use karanna be.....
    OYA MONA UNATH BILL EKA GEVANNA EKA DAVASAK HARI PAHU UNOTH MAARA VADAYAK DENNE.........
    gannavanam hodata balala ganin
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mage nam AIRTEL Umlimited 15 GB Rs-760 . Slow nam wenne neha :no::no: . me package eke 5 GB use keroth only Rs290 :cool::cool::cool:
    පලයන් බන් බොරු කියන්නේ නැතුව 10 Gb පැන්න ගමන් ගාන1200 විතර වෙනව.අනික 10 Gb වලින් පස්සෙ ස්පීඩ් කපනව.
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    පලයන් බන් බොරු කියන්නේ නැතුව 10 Gb පැන්න ගමන් ගාන1200 විතර වෙනව.අනික 10 Gb වලින් පස්සෙ ස්පීඩ් කපනව.

    මට මෙතන බොරු කියල හම්බෙන්නේ මොනාද?? මට ගෙදර ස්කෑනර් එකක් තිබ්බ නම් බිල් එක ස්කෑන් කරලා එවන්න තිබ්බා. උබ පොඩ්ඩක් හොයල බලන්න අවුරුද්ද කට විතර කලින් කැම්පස් ලමයින්ට දීපු පැකේජ් එක ගැන . මට මසෙටම යුස් වෙන්නෙ උපරිම 15 ජී බී . බිල ඔක්කොම ටැක්ස් එක්ක රු 798. ද කොහෙද. කටයි අතයි තිබ්බ පලියට කමෙන්ට් දාන්න එපා. දැනට ලන්කාවෙ තියෙන ලාබම HSDPA පැකෙජ් එක ඔක. විකුනන කෙනෙක් ඉන්නවානම් හරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් හරි හොයල බලලා ගනින් :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070

    me sin eka athha machan :yes:
     
    ඔය පැකේජ් එකම තමයි බන් මම ගාව තියෙන්නේ 299, 599, 999 මට කියන්ඩ එන්ඩ එපා බන්. :P:P:P 10 Gb පැන්න ගමන් ස්පීඩ් කපනව.:yes::yes: 700 ගානක් එන්නේ 10 gb වලට අඩුවෙන් යුස් කරන එවුන්ට.උබ 15 කියල 10 අඩුවෙන් යුස් කරට මම මොනවා කරන්නද.:lol::lol::rolleyes: ස්කෑනරයක් ඕනේ නැ airtel එකට ලොග් වෙලා බිලේ image එක දාපන්කෝ වැඩේ ඉවරනේ.මම එතකොට දැන්නම් 10 GB යුස් karama එන විදිහ :P:P
     
    oka dann denne nadda