same here bro.. 
http://www.elakiri.com/forum/showthread.php?t=1469887 කාලකන්නි බල්ලො මුන්.. 25 ට 90mb හම්බෙන්නෙ. එලකිරියෙ සයිට් එකේ කිසිම අවුලක් නෑ බන්.. අනිත් හැම කනෙක්ෂන් එකකින්ම යන්න පුළුවන්.. එයාටෙල් වලින් විතරයි බැරි. හැබැයි මං මේ ආවෙත් එයාටෙල් වලින්ම තමයි.. Proxy.. උන් හිතන් ඉන්නෙ බ්ලොක් කලාම අපිට යන්න බෑ කියල 

Last edited:
...