Airtel Freedom 749 එකේ මෙන්න මේ ටික තියෙනව
Hutch, Mobitel, Dialog ඕන එකක අර airtel එක වගේ ගානට ඒවගේ හෝ ඊට හොද ෆීචර්ස් තියෙන පැක් එකක් හෝ වෙන වෙනම හරි පැක් දාල ඒ ගානටම යූස් කට්ටිය ඉන්නවදෝ, මොනාද ඒ පැකේජ් / පැකේජ් සෙට් එක?
- එනි-නෙට්වර්ක් අන්ලිමිටඩ් කෝල්ස්
- YouTube, FB, WhatsApp, messenger අන්ලිමිටඩ් ඩේට
- දවසකට 1GB එනිටයිම් ඩේට (මාසෙට 30GB)
- වලංගු කාලය දවස් 30
- රුපියල් 749
- එනි-නෙට්වර්ක් අන්ලිමිටඩ් කෝල්ස්
- YouTube, FB, WhatsApp, messenger, insta, viber, tiktok, imo, TG අන්ලිමිටඩ් ඩේට
- මාසෙටම එනිටයිම් ඩේට 3 GB