Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    0777111xyx මගෙත් නම්බර් එක.
    Any network 1000 minit
    Any network 1000 sms
    Monthly 2GB Anytime 🤣 වැඩිත් එක්ක ඩේටා.

    මොකක්ද බං ඒ package එක. 😬 2GB ඇති? 🧐
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,442
    2,248
    113
    Sri Lanka
    මේ වගේ පැකේජ් ලංකාවේ තියෙනවා නං ප්‍රසිද්ද නොකර තරමට හොඳයි . නැත්තං උබල ඕක පාවිච්චි කරපු අන්තිම මාසේ මේක වෙයි. මේකේ උන්ට නං කියන්නම එපා :yes:
    airtel ekata kiyapan tv eke ad danna epa kiyala
    gon namba
     
    • Haha
    Reactions: hkiz and urajdrlk

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    oya package eka mamath use karanwa ban. dailog use karanne call walata. data walata oka use karanwa phone eke.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේ වගේ පැකේජ් ලංකාවේ තියෙනවා නං ප්‍රසිද්ද නොකර තරමට හොඳයි . නැත්තං උබල ඕක පාවිච්චි කරපු අන්තිම මාසේ මේක වෙයි. මේකේ උන්ට නං කියන්නම එපා :yes:
    meka machan un mara widiyata advertise karana package. gossip lanka ekata yanakotath dan me airtel package eke loku banner ekak watenawa. hama communication ekekama wage me package eke sticker eka alawala thiyenawa. hutch ekath ehemai. awulak wenne na public dammata

    ඕකේ youtube එහෙම fup එකක් දාලා තියනවද?

    Dialog එහෙම දැන් anytime වලට packages මාරු කරලා 1995 /- ටද කොහේ 50gb anytime දෙනවා.
    fup nam dala na but speed eka adu athi full hd play karanna, but me thread eke kenek dala thibba full hd wunath awulak nathuwa play wenawa kiyala.
    ------ Post added on Oct 31, 2022 at 7:47 AM

    Aitel Hutch single ne ne
    hutch, airtel awulak na western province nam, wena area ekakanam coverage adu wei.
    ------ Post added on Oct 31, 2022 at 7:48 AM

    එයාටෙල් සිග්නල් තියෙනවද හැමතැනටම
    western province awulak na.
    ------ Post added on Oct 31, 2022 at 7:49 AM

    මට එලකිරි එන්නත් 2GB මදි :baffled:

    ඒකනෙ මචො :P
    matath oka thama awula hutch package eke maseta 3gb. airtel eka dawasata 1gb gane maseta 30gb.
    airtel eka dammanam aye addons, extra gb ganna one na phone ekata.
    ------ Post added on Oct 31, 2022 at 7:52 AM
     
    • Like
    Reactions: scorpion MW

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඩයලොග් බ්ලාස්ටර් එක තිබ්බේ 2001 ඉදන්. ඒක පැකේජ් එක මාරු කරා එනි නෙට්වර්ක් 1000 සහ ඩයලොග් 1000 එනි නෙට්‍වර්ක් මැසේජ් 1000 සහ ගිගාබයිට් දෙකේ එකට. උන් කට්ට කමට ඒ පැකේජ් එක දැන් උන්ගේ වෙබ් එකේ පෙන්වන්නෙ නෑ. මයි ඩයලොග් ඇප් එකෙන් පුලුවන් මාරු වෙන්න. :yes:

    ඩයලොග් නම්බර් එකට සමානව ගත්ත මොබිටෙල් නම්බර් එක, ඒක එනි නෙට්වර්ක් 1000 මැසේජ් 1000 යි ගිගා දෙකයි තියෙනවා......!! :yes:

    විනාඩි 3000 න් මාසෙට විනාඩි 1500ක් වත් යන්නෙ නෑ දැන්. :lol::rofl: අර ගිගා බයිට් පහ තමා වටින්නෙ.....!! ඒක නම් ඉවර වෙනව හැමදාම..... :baffled: වෙන මුකුත් සෝෂල් මීඩියා අරව මේව කියාගෙන පැකේජ් ඇක්ටිව් කරගෙන නෑ.....!! :no:

    හච් සිම් දෙකක් ඔන්ලයින් ඕඩර් කරල, GPS Unit දෙකකට දැම්මා. සෝමාවතී ගිහිල්ලත් සිග්නල් නම් දිගටම වගේ තිබ්බා. හැබැයි වාහනේ 80 වගේ පැනල යනකොට පොඩ්ඩක් අප්ඩේට් වෙන්න වෙලා යන සීන් එකක් තියෙනවා..... :rofl: ඒක GPS Unit එකේ සර්වර් වල අවුලක් වෙන්නත් පුලුවන් සමහරවිට.

    එයාටෙල් නම් සිම් එක තියෙනවා. ඒත් උන් ඔය ප්‍රීපේඩ් දෙන ඒව සත පහකට විශ්වාස නෑ නෙ. කවදා නවත්තයිද දන්නෙ නෑ නෙ. ඒ නිසා මොකා දුන්නත්, පෝස්ට් පේඩ් දුන්නොත් තමා ගන්නේ :yes::love:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕකේ youtube එහෙම fup එකක් දාලා තියනවද?

    Dialog එහෙම දැන් anytime වලට packages මාරු කරලා 1995 /- ටද කොහේ 50gb anytime දෙනවා.
    නැ එහෙම නෑ.මං ෆෝන් එකෙන් 1080p hdr බලනවා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඩයලොග් බ්ලාස්ටර් එක තිබ්බේ 2001 ඉදන්. ඒක පැකේජ් එක මාරු කරා එනි නෙට්වර්ක් 1000 සහ ඩයලොග් 1000 එනි නෙට්‍වර්ක් මැසේජ් 1000 සහ ගිගාබයිට් දෙකේ එකට. උන් කට්ට කමට ඒ පැකේජ් එක දැන් උන්ගේ වෙබ් එකේ පෙන්වන්නෙ නෑ. මයි ඩයලොග් ඇප් එකෙන් පුලුවන් මාරු වෙන්න. :yes:

    ඩයලොග් නම්බර් එකට සමානව ගත්ත මොබිටෙල් නම්බර් එක, ඒක එනි නෙට්වර්ක් 1000 මැසේජ් 1000 යි ගිගා දෙකයි තියෙනවා......!! :yes:

    විනාඩි 3000 න් මාසෙට විනාඩි 1500ක් වත් යන්නෙ නෑ දැන්. :lol::rofl: අර ගිගා බයිට් පහ තමා වටින්නෙ.....!! ඒක නම් ඉවර වෙනව හැමදාම..... :baffled: වෙන මුකුත් සෝෂල් මීඩියා අරව මේව කියාගෙන පැකේජ් ඇක්ටිව් කරගෙන නෑ.....!! :no:

    හච් සිම් දෙකක් ඔන්ලයින් ඕඩර් කරල, GPS Unit දෙකකට දැම්මා. සෝමාවතී ගිහිල්ලත් සිග්නල් නම් දිගටම වගේ තිබ්බා. හැබැයි වාහනේ 80 වගේ පැනල යනකොට පොඩ්ඩක් අප්ඩේට් වෙන්න වෙලා යන සීන් එකක් තියෙනවා..... :rofl: ඒක GPS Unit එකේ සර්වර් වල අවුලක් වෙන්නත් පුලුවන් සමහරවිට.

    එයාටෙල් නම් සිම් එක තියෙනවා. ඒත් උන් ඔය ප්‍රීපේඩ් දෙන ඒව සත පහකට විශ්වාස නෑ නෙ. කවදා නවත්තයිද දන්නෙ නෑ නෙ. ඒ නිසා මොකා දුන්නත්, පෝස්ට් පේඩ් දුන්නොත් තමා ගන්නේ :yes::love:
    uba kiyana dialog & mobitel package deke 2gb, 3gb denne masetama neda? eka madi wei kiyala hithenawa matath.
    but airtel eke dawasata 1gb- 30gb for month eka hodai athi wage. ekata 750k dammama total cover wenawa wage, extra gb, addon one wena ekak na. but uba kiwwa wage airtel unwa sure karanna bari nam awulak sim eka change karana eka. :sorry::cry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    uba kiyana dialog & mobitel package deke 2gb, 3gb denne masetama neda? eka madi wei kiyala hithenawa matath.
    but airtel eke dawasata 1gb- 30gb for month eka hodai athi wage. ekata 750k dammama total cover wenawa wage, extra gb, addon one wena ekak na. but uba kiwwa wage airtel unwa sure karanna bari nam awulak sim eka change karana eka. :sorry::cry:
    ඔව් මෙතන ගිගා 5 ශේප් වෙන්නේ මම නිතරම වයි ෆයි සෝන් එකක ඉන්න නිසා. නැත්නම් හැරෙන්නත් මදි ගිගා 5ක් මට. :lol:

    එයාටෙල් එක ලාබයි ඕකුන් ඕක පෝස්ට් පේඩ් දෙනව නම්, නැතුව අපි ප්‍රී පේඩ් අරගෙන, අපි ඕකෙන් කෝල් එහෙමත් ගත්තට පස්සේ, කන්ටැක්ට් ටික ඉබේම ඔය නම්බර් සේව් කරන් ඕවට ගන්නව නෙ. ඊට පස්සේ නම්බර් එක විසික් කරන්නත් බෑ. මුන් පැකේජ් එක ගාන වැඩි කරා හෝ මොකක් හරි කරොත් අමාරුවේ අපි. පෝස්ට් පේඩ් ගත්තහම ඒ කරදර නෑ නෙ.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    eth risk ekk thiyenawa.
    airtel wala system eke awul wadi kiyala ahala thiyenawa.samahara connections wala postpaid package changes, prepaid conversion karannath ba.
    un owa fix karanna try karanneth na.eka nisa primary sim ekata airtel use karana eka galapenne na.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    eth risk ekk thiyenawa.
    airtel wala system eke awul wadi kiyala ahala thiyenawa.samahara connections wala postpaid package changes, prepaid conversion karannath ba.
    un owa fix karanna try karanneth na.eka nisa primary sim ekata airtel use karana eka galapenne na.

    ඔතන අවුල අපි සෙකන්ඩරි කියල පාවිච්චි කරත්, ඒකෙනුත් කෝල් ගැනෙනවනෙ බං. ඊට පස්සේ ඉබේම කන්ටැක්ට් එකත් අප්ඩේට් කරගන්නව ඒ නම්බර් එකත්. ඊට පස්සේ ඉතින් ලෙඩක් නෙ :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,829
    21,151
    113
    adala nene
    ඔව් මෙතන ගිගා 5 ශේප් වෙන්නේ මම නිතරම වයි ෆයි සෝන් එකක ඉන්න නිසා. නැත්නම් හැරෙන්නත් මදි ගිගා 5ක් මට. :lol:

    එයාටෙල් එක ලාබයි ඕකුන් ඕක පෝස්ට් පේඩ් දෙනව නම්, නැතුව අපි ප්‍රී පේඩ් අරගෙන, අපි ඕකෙන් කෝල් එහෙමත් ගත්තට පස්සේ, කන්ටැක්ට් ටික ඉබේම ඔය නම්බර් සේව් කරන් ඕවට ගන්නව නෙ. ඊට පස්සේ නම්බර් එක විසික් කරන්නත් බෑ. මුන් පැකේජ් එක ගාන වැඩි කරා හෝ මොකක් හරි කරොත් අමාරුවේ අපි. පෝස්ට් පේඩ් ගත්තහම ඒ කරදර නෑ නෙ.
    ඉතින් එයාටෙල් 1098 පෝස්ට් පේඩ් එක ගන්නකො මහත්තයො
    45-jpg.188307
     
    • Like
    Reactions: Draco Malfoy

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඕක custom package එකක් නේද ? ඉස්සර නම් mobitel arcade එකෙන් දීලා නවත්තලා තිබ්බා,
    Gov workers only kiyala thama den nam denne

    is this with tax?. where can i get this package

    with tax, nearly 410/=

    Only for gov workers, anywhere from Mobitel arcade
    ------ Post added on Oct 31, 2022 at 2:08 PM