0777111xyx මගෙත් නම්බර් එක.මගෙ no එක නිසා dialog පාවිච්චි කරන්නේ.
0777888xyz
Any network 1000 minit
Any network 1000 sms
Monthly 2GB Anytime
0777111xyx මගෙත් නම්බර් එක.මගෙ no එක නිසා dialog පාවිච්චි කරන්නේ.
0777888xyz
0777111xyx මගෙත් නම්බර් එක.
Any network 1000 minit
Any network 1000 sms
Monthly 2GB Anytimeවැඩිත් එක්ක ඩේටා.
මට එලකිරි එන්නත් 2GB මදිමොකක්ද බං ඒ package එක.2GB ඇති?
![]()

ape patatanam aulak na. balanna puluwanSure?
airtel ekata kiyapan tv eke ad danna epa kiyalaමේ වගේ පැකේජ් ලංකාවේ තියෙනවා නං ප්රසිද්ද නොකර තරමට හොඳයි . නැත්තං උබල ඕක පාවිච්චි කරපු අන්තිම මාසේ මේක වෙයි. මේකේ උන්ට නං කියන්නම එපා![]()
ඒකනෙ මචොමට එලකිරි එන්නත් 2GB මදි![]()

meka machan un mara widiyata advertise karana package. gossip lanka ekata yanakotath dan me airtel package eke loku banner ekak watenawa. hama communication ekekama wage me package eke sticker eka alawala thiyenawa. hutch ekath ehemai. awulak wenne na public dammataමේ වගේ පැකේජ් ලංකාවේ තියෙනවා නං ප්රසිද්ද නොකර තරමට හොඳයි . නැත්තං උබල ඕක පාවිච්චි කරපු අන්තිම මාසේ මේක වෙයි. මේකේ උන්ට නං කියන්නම එපා![]()
fup nam dala na but speed eka adu athi full hd play karanna, but me thread eke kenek dala thibba full hd wunath awulak nathuwa play wenawa kiyala.ඕකේ youtube එහෙම fup එකක් දාලා තියනවද?
Dialog එහෙම දැන් anytime වලට packages මාරු කරලා 1995 /- ටද කොහේ 50gb anytime දෙනවා.
hutch, airtel awulak na western province nam, wena area ekakanam coverage adu wei.Aitel Hutch single ne ne
western province awulak na.එයාටෙල් සිග්නල් තියෙනවද හැමතැනටම
මට එලකිරි එන්නත් 2GB මදි![]()
matath oka thama awula hutch package eke maseta 3gb. airtel eka dawasata 1gb gane maseta 30gb.ඒකනෙ මචො![]()

අර ගිගා බයිට් පහ තමා වටින්නෙ.....!! ඒක නම් ඉවර වෙනව හැමදාම.....
වෙන මුකුත් සෝෂල් මීඩියා අරව මේව කියාගෙන පැකේජ් ඇක්ටිව් කරගෙන නෑ.....!!
ඒක GPS Unit එකේ සර්වර් වල අවුලක් වෙන්නත් පුලුවන් සමහරවිට.

නැ එහෙම නෑ.මං ෆෝන් එකෙන් 1080p hdr බලනවාඕකේ youtube එහෙම fup එකක් දාලා තියනවද?
Dialog එහෙම දැන් anytime වලට packages මාරු කරලා 1995 /- ටද කොහේ 50gb anytime දෙනවා.
uba kiyana dialog & mobitel package deke 2gb, 3gb denne masetama neda? eka madi wei kiyala hithenawa matath.ඩයලොග් බ්ලාස්ටර් එක තිබ්බේ 2001 ඉදන්. ඒක පැකේජ් එක මාරු කරා එනි නෙට්වර්ක් 1000 සහ ඩයලොග් 1000 එනි නෙට්වර්ක් මැසේජ් 1000 සහ ගිගාබයිට් දෙකේ එකට. උන් කට්ට කමට ඒ පැකේජ් එක දැන් උන්ගේ වෙබ් එකේ පෙන්වන්නෙ නෑ. මයි ඩයලොග් ඇප් එකෙන් පුලුවන් මාරු වෙන්න.
ඩයලොග් නම්බර් එකට සමානව ගත්ත මොබිටෙල් නම්බර් එක, ඒක එනි නෙට්වර්ක් 1000 මැසේජ් 1000 යි ගිගා දෙකයි තියෙනවා......!!
විනාඩි 3000 න් මාසෙට විනාඩි 1500ක් වත් යන්නෙ නෑ දැන්.අර ගිගා බයිට් පහ තමා වටින්නෙ.....!! ඒක නම් ඉවර වෙනව හැමදාම.....
වෙන මුකුත් සෝෂල් මීඩියා අරව මේව කියාගෙන පැකේජ් ඇක්ටිව් කරගෙන නෑ.....!!
හච් සිම් දෙකක් ඔන්ලයින් ඕඩර් කරල, GPS Unit දෙකකට දැම්මා. සෝමාවතී ගිහිල්ලත් සිග්නල් නම් දිගටම වගේ තිබ්බා. හැබැයි වාහනේ 80 වගේ පැනල යනකොට පොඩ්ඩක් අප්ඩේට් වෙන්න වෙලා යන සීන් එකක් තියෙනවා.....ඒක GPS Unit එකේ සර්වර් වල අවුලක් වෙන්නත් පුලුවන් සමහරවිට.
එයාටෙල් නම් සිම් එක තියෙනවා. ඒත් උන් ඔය ප්රීපේඩ් දෙන ඒව සත පහකට විශ්වාස නෑ නෙ. කවදා නවත්තයිද දන්නෙ නෑ නෙ. ඒ නිසා මොකා දුන්නත්, පෝස්ට් පේඩ් දුන්නොත් තමා ගන්නේ![]()

ඔව් මෙතන ගිගා 5 ශේප් වෙන්නේ මම නිතරම වයි ෆයි සෝන් එකක ඉන්න නිසා. නැත්නම් හැරෙන්නත් මදි ගිගා 5ක් මට.uba kiyana dialog & mobitel package deke 2gb, 3gb denne masetama neda? eka madi wei kiyala hithenawa matath.
but airtel eke dawasata 1gb- 30gb for month eka hodai athi wage. ekata 750k dammama total cover wenawa wage, extra gb, addon one wena ekak na. but uba kiwwa wage airtel unwa sure karanna bari nam awulak sim eka change karana eka.![]()
eth risk ekk thiyenawa.ඔව් මෙතන ගිගා 5 ශේප් වෙන්නේ මම නිතරම වයි ෆයි සෝන් එකක ඉන්න නිසා. නැත්නම් හැරෙන්නත් මදි ගිගා 5ක් මට.
එයාටෙල් එක ලාබයි ඕකුන් ඕක පෝස්ට් පේඩ් දෙනව නම්, නැතුව අපි ප්රී පේඩ් අරගෙන, අපි ඕකෙන් කෝල් එහෙමත් ගත්තට පස්සේ, කන්ටැක්ට් ටික ඉබේම ඔය නම්බර් සේව් කරන් ඕවට ගන්නව නෙ. ඊට පස්සේ නම්බර් එක විසික් කරන්නත් බෑ. මුන් පැකේජ් එක ගාන වැඩි කරා හෝ මොකක් හරි කරොත් අමාරුවේ අපි. පෝස්ට් පේඩ් ගත්තහම ඒ කරදර නෑ නෙ.
eth risk ekk thiyenawa.
airtel wala system eke awul wadi kiyala ahala thiyenawa.samahara connections wala postpaid package changes, prepaid conversion karannath ba.
un owa fix karanna try karanneth na.eka nisa primary sim ekata airtel use karana eka galapenne na.

ඉතින් එයාටෙල් 1098 පෝස්ට් පේඩ් එක ගන්නකො මහත්තයොඔව් මෙතන ගිගා 5 ශේප් වෙන්නේ මම නිතරම වයි ෆයි සෝන් එකක ඉන්න නිසා. නැත්නම් හැරෙන්නත් මදි ගිගා 5ක් මට.
එයාටෙල් එක ලාබයි ඕකුන් ඕක පෝස්ට් පේඩ් දෙනව නම්, නැතුව අපි ප්රී පේඩ් අරගෙන, අපි ඕකෙන් කෝල් එහෙමත් ගත්තට පස්සේ, කන්ටැක්ට් ටික ඉබේම ඔය නම්බර් සේව් කරන් ඕවට ගන්නව නෙ. ඊට පස්සේ නම්බර් එක විසික් කරන්නත් බෑ. මුන් පැකේජ් එක ගාන වැඩි කරා හෝ මොකක් හරි කරොත් අමාරුවේ අපි. පෝස්ට් පේඩ් ගත්තහම ඒ කරදර නෑ නෙ.
is this with tax?. where can i get this packageMobitel,
Anynet 1000 min + Anynet 1000 SMS + 2GB
Monthly Subscription 352.81
Mobitel,
Anynet 1000 min + Anynet 1000 SMS + 2GB
Monthly Subscription 352.81
is this with tax?. where can i get this package
mobitel godak famous packs promotional,special category wala thiyenne.ඕක custom package එකක් නේද ? ඉස්සර නම් mobitel arcade එකෙන් දීලා නවත්තලා තිබ්බා,
Gov workers only kiyala thama den nam denneඕක custom package එකක් නේද ? ඉස්සර නම් mobitel arcade එකෙන් දීලා නවත්තලා තිබ්බා,
is this with tax?. where can i get this package