Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

rangasaman

Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මොකක්ද බං ඒ package එක. 😬 2GB ඇති?
    2GB දවසකට ඇති. 🤣 ඔෆිස් අයිඩෙන්ට එකක් තියෙනවනම් රුපියල් 500ක ඩිපොසිට් එකකට ආකේඩ් එකකින් ගන්න පුලුවන්. ගාස්තු වැඩිවෙන්න කලින් 240 ට තිබුනේ. දැන් 300 යි. ටැක්ස් නැතුව.

    Attachments

    • Screenshot_20221106-083503_MyDialog.jpg
      Screenshot_20221106-083503_MyDialog.jpg
      121.5 KB · Views: 76

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    2GB දවසකට ඇති. 🤣 ඔෆිස් අයිඩෙන්ට එකක් තියෙනවනම් රුපියල් 500ක ඩිපොසිට් එකකට ආකේඩ් එකකින් ගන්න පුලුවන්. ගාස්තු වැඩිවෙන්න කලින් 240 ට තිබුනේ. දැන් 300 යි. ටැක්ස් නැතුව.
    ඔෆිස් අයි.ඩි. තියේ. මන් ගාව තියෙන ඩයලොග් නම්බර් එකටම ගන්න බැරිද බන් ?
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    airtel me package eka lankave anith okkoma packages valata vada labai sadaranai. Dialog la mechchara pathirechcha companyak welath time-based package ekakvath denna bari tharam kummahiy
    network ekaka coverage,capacity anuwa balala package design karanne.customer base wadi kiyanne capacity,coverage ganath hodata balanna ona.
    airtel package launch karana eka hara wena monawada hariyata karanne?
    4G launch kale 2021, hutch 2018 launch ekata sapekshawa baluwath patta slow expand karanne.
    capacity eke hati penawa samahara userslage complaints walinma.

    17million userslahitiyath TRC eke gon wada nisa dialog mobile ekata labila thiyena bandwidth eka madi customer base ekata.open signal ekenuth oka nitharama kiyanawa.

    dialog karanne coverage,customer care,usable speed eken best wenna.hoda experience ekk denna.
    mobitel balanne dialog ekata wada adu level ekaka idagena laaba hoyala average user experience ekk denna.
    hutch,airtel monawahari karala market eke survive wela inna try karanne.dialog thiya mobitel ekawath pass karanna unta adahasak na.
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ඔෆිස් අයි.ඩි. තියේ. මන් ගාව තියෙන ඩයලොග් නම්බර් එකටම ගන්න බැරිද බන් ?
    ගිය ගමන් කියයි බැහ් කියලා. කොහොමත් 0777 අංක ඔය පැකේජ් එකට අලුතෙන් දෙන්නෙත් නැ. ටිකක් ⁣වද දුන්නම පුලුවන්. තියෙන නම්බබර් එක අයින් කරන්න බැ ක්රේඩිට් කාඩ්, ATM pin නම්බර් වගේ ඒවා අලුත් නම්බර් එකට හරවන්න කරදරයි කිව්වා තව මගෙ 077111 නම්බර් එක මට අයින් කරන්න බැ. ඒ වගේම මේ කාලේ වියදමත් වැඩි නිසා රුපියල් 300 ට මේක වටිනවා කියලා මම කිව්වා. ඒ පාර මගෙ අදෝනාව අහන් ඉදලා හදලා දුන්නා තිබුන නම්බර් එකටම
     
    • Haha
    • Like
    Reactions: urajdrlk and Homie

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ගිය ගමන් කියයි බැහ් කියලා. කොහොමත් 0777 අංක ඔය පැකේජ් එකට අලුතෙන් දෙන්නෙත් නැ. ටිකක් ⁣වද දුන්නම පුලුවන්. තියෙන නම්බබර් එක අයින් කරන්න බැ ක්රේඩිට් කාඩ්, ATM pin නම්බර් වගේ ඒවා අලුත් නම්බර් එකට හරවන්න කරදරයි කිව්වා තව මගෙ 077111 නම්බර් එක මට අයින් කරන්න බැ. ඒ වගේම මේ කාලේ වියදමත් වැඩි නිසා රුපියල් 300 ට මේක වටිනවා කියලා මම කිව්වා. ඒ පාර මගෙ අදෝනාව අහන් ඉදලා හදලා දුන්නා තිබුන නම්බර් එකටම
    normal 777 ewa officially denne 600+ package walata withrayi.
    VIP 777 ewa prepaid gannath puluwan.
     
    • Like
    Reactions: rangasaman

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    normal 777 ewa officially denne 600+ package walata withrayi.
    VIP 777 ewa prepaid gannath puluwan.
    ඔවු ආකේඩ් වල තමයි බැරි . පිට ඩීලස්ලා ගාවින් ඕන විදිහකට ගන්න පුලුවන්. හැබැයි ඉතින් 0777111xyz වගේ නම්බර් එකක් දැන් විසිදහක් විතර වෙනවා කිව්වා ආකේඩ් එකකින්.
     
    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    ගිය ගමන් කියයි බැහ් කියලා. කොහොමත් 0777 අංක ඔය පැකේජ් එකට අලුතෙන් දෙන්නෙත් නැ. ටිකක් ⁣වද දුන්නම පුලුවන්. තියෙන නම්බබර් එක අයින් කරන්න බැ ක්රේඩිට් කාඩ්, ATM pin නම්බර් වගේ ඒවා අලුත් නම්බර් එකට හරවන්න කරදරයි කිව්වා තව මගෙ 077111 නම්බර් එක මට අයින් කරන්න බැ. ඒ වගේම මේ කාලේ වියදමත් වැඩි නිසා රුපියල් 300 ට මේක වටිනවා කියලා මම කිව්වා. ඒ පාර මගෙ අදෝනාව අහන් ඉදලා හදලා දුන්නා තිබුන නම්බර් එකටම
    එල . බලමු ට්‍රය් එකක් දිලා.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔවු ආකේඩ් වල තමයි බැරි . පිට ඩීලස්ලා ගාවින් ඕන විදිහකට ගන්න පුලුවන්. හැබැයි ඉතින් 0777111xyz වගේ නම්බර් එකක් දැන් විසිදහක් විතර වෙනවා කිව්වා ආකේඩ් එකකින්.
    oka 20000 wenne na.mama numbers ganna baladdi 777 xxx ewa gana hewwa.
    777 999, 777 111, 777 555 ewa list ekk ewwa dialog eken. 5000-15000 athara numbers thibune.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    mee mona pissu wikarada appa? mewath balana gonnu innwada? hayyooo :lol: :lol: :lol: :lol:
    oya widiyata thiyenawa anith ratawalath.
    lankawe nam lokuma hethuwa thamyi hora wada walata, schole yana podi un ehema ganne hutch,airtel wage network nisa oya concept eka tikk hodata thiyenawa lankawe
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    mee mona pissu wikarada appa? mewath balana gonnu innwada? hayyooo :lol: :lol: :lol: :lol:
    මේක ලංකාව බං. මම කාලයක් හච් එකක් පාවිච්චි කරා. කස්ටමර්ලට නම්බර් එක දුන්නහම, මේ මොකක්ද නම්බර් එක කියල අහන සීන් තිබ්බේ. හැබැයි ඒ නම් හච් ආව කාලේ. මම වාහන දෙකකට හච් සිම් දෙකක් සෙට් කරා GPS වලට. සුපිරියට වැඩ හැබැයි. දුර යැව්ව හැම දිහාවකදිම වැඩ කරා. දැන් කවරේජ් වැඩි කරල වගේ.....!! :love: