SIM නම් ඉතින් ඕන වෙලාවක ගන්න පුලුවන් නේ.....!!Airtel SIM ekak ගන්න එක worth වෙයිද ඉස්සරහට?
ඒක නම් මතක නෑ බං
SIM නම් ඉතින් ඕන වෙලාවක ගන්න පුලුවන් නේ.....!!Airtel SIM ekak ගන්න එක worth වෙයිද ඉස්සරහට?
ඒක නම් මතක නෑ බං
2GB දවසකට ඇති.මොකක්ද බං ඒ package එක.2GB ඇති?
ඔෆිස් අයි.ඩි. තියේ. මන් ගාව තියෙන ඩයලොග් නම්බර් එකටම ගන්න බැරිද බන් ?2GB දවසකට ඇති.ඔෆිස් අයිඩෙන්ට එකක් තියෙනවනම් රුපියල් 500ක ඩිපොසිට් එකකට ආකේඩ් එකකින් ගන්න පුලුවන්. ගාස්තු වැඩිවෙන්න කලින් 240 ට තිබුනේ. දැන් 300 යි. ටැක්ස් නැතුව.
network ekaka coverage,capacity anuwa balala package design karanne.customer base wadi kiyanne capacity,coverage ganath hodata balanna ona.airtel me package eka lankave anith okkoma packages valata vadalabaisadaranai. Dialog la mechchara pathirechcha companyak welath time-based package ekakvath denna bari tharam kummahiy
ගිය ගමන් කියයි බැහ් කියලා. කොහොමත් 0777 අංක ඔය පැකේජ් එකට අලුතෙන් දෙන්නෙත් නැ. ටිකක් වද දුන්නම පුලුවන්. තියෙන නම්බබර් එක අයින් කරන්න බැ ක්රේඩිට් කාඩ්, ATM pin නම්බර් වගේ ඒවා අලුත් නම්බර් එකට හරවන්න කරදරයි කිව්වා තව මගෙ 077111 නම්බර් එක මට අයින් කරන්න බැ. ඒ වගේම මේ කාලේ වියදමත් වැඩි නිසා රුපියල් 300 ට මේක වටිනවා කියලා මම කිව්වා. ඒ පාර මගෙ අදෝනාව අහන් ඉදලා හදලා දුන්නා තිබුන නම්බර් එකටමඔෆිස් අයි.ඩි. තියේ. මන් ගාව තියෙන ඩයලොග් නම්බර් එකටම ගන්න බැරිද බන් ?
normal 777 ewa officially denne 600+ package walata withrayi.ගිය ගමන් කියයි බැහ් කියලා. කොහොමත් 0777 අංක ඔය පැකේජ් එකට අලුතෙන් දෙන්නෙත් නැ. ටිකක් වද දුන්නම පුලුවන්. තියෙන නම්බබර් එක අයින් කරන්න බැ ක්රේඩිට් කාඩ්, ATM pin නම්බර් වගේ ඒවා අලුත් නම්බර් එකට හරවන්න කරදරයි කිව්වා තව මගෙ 077111 නම්බර් එක මට අයින් කරන්න බැ. ඒ වගේම මේ කාලේ වියදමත් වැඩි නිසා රුපියල් 300 ට මේක වටිනවා කියලා මම කිව්වා. ඒ පාර මගෙ අදෝනාව අහන් ඉදලා හදලා දුන්නා තිබුන නම්බර් එකටම
ඔවු ආකේඩ් වල තමයි බැරි . පිට ඩීලස්ලා ගාවින් ඕන විදිහකට ගන්න පුලුවන්. හැබැයි ඉතින් 0777111xyz වගේ නම්බර් එකක් දැන් විසිදහක් විතර වෙනවා කිව්වා ආකේඩ් එකකින්.normal 777 ewa officially denne 600+ package walata withrayi.
VIP 777 ewa prepaid gannath puluwan.
එල . බලමු ට්‍රය් එකක් දිලා.ගිය ගමන් කියයි බැහ් කියලා. කොහොමත් 0777 අංක ඔය පැකේජ් එකට අලුතෙන් දෙන්නෙත් නැ. ටිකක් වද දුන්නම පුලුවන්. තියෙන නම්බබර් එක අයින් කරන්න බැ ක්රේඩිට් කාඩ්, ATM pin නම්බර් වගේ ඒවා අලුත් නම්බර් එකට හරවන්න කරදරයි කිව්වා තව මගෙ 077111 නම්බර් එක මට අයින් කරන්න බැ. ඒ වගේම මේ කාලේ වියදමත් වැඩි නිසා රුපියල් 300 ට මේක වටිනවා කියලා මම කිව්වා. ඒ පාර මගෙ අදෝනාව අහන් ඉදලා හදලා දුන්නා තිබුන නම්බර් එකටම
oka 20000 wenne na.mama numbers ganna baladdi 777 xxx ewa gana hewwa.ඔවු ආකේඩ් වල තමයි බැරි . පිට ඩීලස්ලා ගාවින් ඕන විදිහකට ගන්න පුලුවන්. හැබැයි ඉතින් 0777111xyz වගේ නම්බර් එකක් දැන් විසිදහක් විතර වෙනවා කිව්වා ආකේඩ් එකකින්.
mee mona pissu wikarada appa? mewath balana gonnu innwada? hayyoooow.
777, 77 ewa tharam 76,74,71,72,78 reputation na.

oya widiyata thiyenawa anith ratawalath.mee mona pissu wikarada appa? mewath balana gonnu innwada? hayyooo![]()
![]()
![]()
![]()
hapoi...!oya widiyata thiyenawa anith ratawalath.
lankawe nam lokuma hethuwa thamyi hora wada walata, schole yana podi un ehema ganne hutch,airtel wage network nisa oya concept eka tikk hodata thiyenawa lankawe

මේක ලංකාව බං. මම කාලයක් හච් එකක් පාවිච්චි කරා. කස්ටමර්ලට නම්බර් එක දුන්නහම, මේ මොකක්ද නම්බර් එක කියල අහන සීන් තිබ්බේ. හැබැයි ඒ නම් හච් ආව කාලේ. මම වාහන දෙකකට හච් සිම් දෙකක් සෙට් කරා GPS වලට. සුපිරියට වැඩ හැබැයි. දුර යැව්ව හැම දිහාවකදිම වැඩ කරා. දැන් කවරේජ් වැඩි කරල වගේ.....!!mee mona pissu wikarada appa? mewath balana gonnu innwada? hayyooo![]()
![]()
![]()
![]()

Oka paduiOnna hutch ekath airtel 749 wagema features thiyena package ekak deela. 899 ta
![]()
https://hutch.lk/unlimited-899/
price eken 150k withara wadi nam thama. but features walin godak samanai ne. ekanisa danatama hutch thiyena kenekta hoda option ekak number eka change karanna one nathnam.Oka padui
Airtel 749 same
4G coverage,better customer service,good call quality walata Rs.150k wadiyen gewana eka paaduyi kiyala kiyanne.Oka padui
Airtel 749 same
මොනාද පුලුවන් සයිට්? Vpn දාලා restricted ඒවට යන්න පුලුවන් ද?mobitel work and play 280/= 40gb per week