Airtel help..!

pinokio

Active member
  • Apr 18, 2012
    300
    21
    28
    machanla,

    airtel ada news deactivate karanna USSD code ekak thiyanawada bn ?

    meka auto active wela bn. :oo: mara wadayak thiyenne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය එයාටෙල් රෙද්ද මල කරදරයක් බං.. සමහර වෙලාවට එක එක නම්බර් වලින් කෝල් දීලා, අරූව හම්බවෙන්න අහල් දවසෙ අහවල් තැනට එන්න අරවා මේවා කියෝනවා.. බ්ලැක්ලිස්ට් කලත් වැඩක් නෑ.. මුන් දවසින් දවස එක එක නම්බර් වලින් කෝල් දෙන්නෙ.. මං දවසක් කතා කරලා බැන්නා උන්ට.. අපි සිම් ගන්නෙ සල්ලි දීලා, කතා කරන්නෙත් සල්ලි දීලා.. මුකුත් නිකන් දෙන්නෙ නෑනෙ ඔයාලා.. අනවශ්‍ය රෙද්දවල් එවන්න එපා කරදරයක් කියලා.. එදයින් පස්සෙ මුකුත් නෑ..:lol:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    100% true mageth kalin sim eka promotion sms enawa salli auto adu wenawa passe mama call karala kiwwa promotion sms/calls epa kiyala edain passe ne:lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔය එයාටෙල් රෙද්ද මල කරදරයක් බං.. සමහර වෙලාවට එක එක නම්බර් වලින් කෝල් දීලා, අරූව හම්බවෙන්න අහල් දවසෙ අහවල් තැනට එන්න අරවා මේවා කියෝනවා.. බ්ලැක්ලිස්ට් කලත් වැඩක් නෑ.. මුන් දවසින් දවස එක එක නම්බර් වලින් කෝල් දෙන්නෙ.. මං දවසක් කතා කරලා බැන්නා උන්ට.. අපි සිම් ගන්නෙ සල්ලි දීලා, කතා කරන්නෙත් සල්ලි දීලා.. මුකුත් නිකන් දෙන්නෙ නෑනෙ ඔයාලා.. අනවශ්‍ය රෙද්දවල් එවන්න එපා කරදරයක් කියලා.. එදයින් පස්සෙ මුකුත් නෑ..:lol:

    same here :lol::lol::lol: