airtel horu

lasperera444

Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    mama ge airtel account eke cradit eka adu wenawa call ganet natuwa.mama kata kara customer care ekata un kiyanawa udamanaya wadi nisa sata 30 hama sim ekakinma kapa ganawa lu. Tawa api call ekak gatama charge wena ganata wada sata 1wadipura kapenawa .mama kiyane borunam ubala gana hada la balapala
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Airtel කරපු තව ජරා වැඩක් මං කියන්නම්. මුන් මට මැසේජ් එකක් එවුවා ඔබට දින 7ක් සඳහා නොමිලේ වෙල්කම් ටියුන් එකක් දීල තියෙනව කියල. දින 7න් පසු දවසකට රුපියල් 2ක් (සහ බදු) ගානෙ අය කරනව කියල කිවුව. deactivate කරන්න *444 ඔබන්න කියල. මම වෙල්කම් ටියුන් පාවිච්චි නොකරන නිසා මම ඒක deactivate කරන්න *444 එබුවට වැඩ කරේ නෑ. මට මතක විදියට ඔයවගේ රික්වෙස්ට් වලට # ඔබන්න ඕන කියල මට මතක තිබුන නිසා මම *444# ඔබල තමයි deactivate කරේ. ඕක දන්නෙ නැති කෙනෙක් හිටිය නං ඉතින් මාසෙට රු 60ක් නිකන් යනව මුන් ඕනකමින්මද කොහෙද # නැතුව දැම්මේ. විදුලි සංදේශ සමාගම් අනුමැතියකින් තොරව බලෙන් වෙල්කම් ටියුන් දෙන වලක්වන්න හරිනං නීති ගේන්න ඕන.:angry:
     
    Ou muchan mama dane natuwa mata ative karala mama unta bana hodata.anka mungen mala karadare call enawa bun ring tone active karana kiyala.bike eke yadi malapaninwa bun.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    mala wade ban mungen eka ka numbers walin calls enawa welcome tunes daganna kiyala .... phone ekath ekka epa wenawa ethakota ... :angry::angry: