Airtel Impreshion package Wanted !!!

JmCt

Well-known member
  • Nov 2, 2011
    761
    81
    48
    0 - 5GB wenakan use kalama 379ka bill ekak ena Airtel package eka thiyenawanam kiyanna....mama ekak hoyanawa......sadarana ganak ekka P.M karanna...thanks
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ගාව නමි තියෙනව එත් විකුනන්නෙ නැ මචන්,ලංකාවෙම නැ මේවගේ පැකේජ් එකක්. :D:)
     

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    761
    81
    48
    මම ගාව නමි තියෙනව එත් විකුනන්නෙ නැ මචන්,ලංකාවෙම නැ මේවගේ පැකේජ් එකක්. :D:)

    thanks reply ekata
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මම ගාව නමි තියෙනව එත් විකුනන්නෙ නැ මචන්,ලංකාවෙම නැ මේවගේ පැකේජ් එකක්. :D:)

    එකනම් ඇත්ත මමත් අවුරුදු දෙකක විතර ඉඳන් Airtel branch දෙක තුනකටම කියල තියනවා Impatient package එකක් Disconnect කරන්න ආවොත් set කරලා දෙන්න කියලා. එත් තාම set උනේ නැහැ. :yes:

     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    meka laba unata hawasa 6 indala raa 12 wenakan pattama slow.
    mama munta report kala kala wadak une naa.passe disconnect karala etisalat walata maru una.eka num patta speed. 500 kilo bytes per second enawa
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම ගාවත් තියෙනවා... මාස 15 ක් පාවිච්චි කරා.. (තාමත් කරනවා) :) ඕක ගත්ත කෙනෙක් විකුණන්නේ නම් නෑ මොලේ තියෙනවනම් :P
     

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    761
    81
    48
    මම ගාවත් තියෙනවා... මාස 15 ක් පාවිච්චි කරා.. (තාමත් කරනවා) :) ඕක ගත්ත කෙනෙක් විකුණන්නේ නම් නෑ මොලේ තියෙනවනම් :P

    signal nathuwa samahara aya wikunanawa...slow nisa.......ehema ayath athi...