mn danna aya nam innawa. eth owa hoyala mattu wunoth hoyapu ekage job eka iwarai.
ehema awulak wena loku seen eakata newei.

අනෙ බන් මටත් මාර වදයක් වෙලා තියෙනවා එක නම්බර් එකක් දව්සක් උන්ගෙ ප්රොමොශන් එකකට කියලා කෙල්ලෙක් කතා කලා එදායින් පස්සෙ ඒ නම්බර් එකෙන් දව්ස් 2කට සැරයක් රැ 1.30ට 2ට විතර කෝල් කරනවා ඇහැරෙන කොටම කට් වෙනවා

අනෙ මන්ද බන් මහා පිස්සු විකාරයක්මාර ප්රමෝෂන් එක නෙහ්....![]()

ehema awulak wena loku seen eakata newei.
ලොකු සීන් එකක් නෙවේ කියල කොහොමද උබ කියන්නේ ??. කාගෙහරි නම්බර් එකක් ඕන නම් ඒක කරන්න පුලුවන් පොලිසිය හරහා විතරයි. එහෙම නැතිව කවුරුහරි නම්බර් හොයලා කේස් වුන ගමන් ටටා බායි තමා
කවුරුත් තමන්ගේ ජොබ් එක අමාරුවේ දාගෙන නම්බර් හොයල දීල ඉල්ලන් ටින් කිරි ගා ගන්නේ නැ
හොයන්න එපා මචන්. කවුරුවත් දන්නා තරමින් නම් ඔය වැඩේ කරන්නේ නැ