Airtel number එකක හිමිකරුවා හොයාගන්න ඕනේ..Helpppppppppppp..!!!

Zima

Member
Dec 18, 2013
194
7
0
Airtel number එකක හිමිකරුවා හොයාගන්න ඕනේ..Helpppppppppppp..!!!

කවුරු හරි මෙතන airtel එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් :cool:help එකක් ඕනේ number එකක හිමිකරුගේ නම හොයාගන්න , please ලොකු උදව්වක් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න , :yes:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ehema awulak wena loku seen eakata newei.

    ලොකු සීන් එකක් නෙවේ කියල කොහොමද උබ කියන්නේ ??. කාගෙහරි නම්බර් එකක් ඕන නම් ඒක කරන්න පුලුවන් පොලිසිය හරහා විතරයි. එහෙම නැතිව කවුරුහරි නම්බර් හොයලා කේස් වුන ගමන් ටටා බායි තමා
    කවුරුත් තමන්ගේ ජොබ් එක අමාරුවේ දාගෙන නම්බර් හොයල දීල ඉල්ලන් ටින් කිරි ගා ගන්නේ නැ :lol:
    හොයන්න එපා මචන්. කවුරුවත් දන්නා තරමින් නම් ඔය වැඩේ කරන්නේ නැ
    :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mn danna aya nam innawa. eth owa hoyala mattu wunoth hoyapu ekage job eka iwarai.

    අනෙ බන් මටත් මාර වදයක් වෙලා තියෙනවා එක නම්බර් එකක් දව්සක් උන්ගෙ ප්‍රොමොශන් එකකට කියලා කෙල්ලෙක් කතා කලා එදායින් පස්සෙ ඒ නම්බර් එකෙන් දව්ස් 2කට සැරයක් රැ 1.30ට 2ට විතර කෝල් කරනවා ඇහැරෙන කොටම කට් වෙනවා:nerd:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අනෙ බන් මටත් මාර වදයක් වෙලා තියෙනවා එක නම්බර් එකක් දව්සක් උන්ගෙ ප්‍රොමොශන් එකකට කියලා කෙල්ලෙක් කතා කලා එදායින් පස්සෙ ඒ නම්බර් එකෙන් දව්ස් 2කට සැරයක් රැ 1.30ට 2ට විතර කෝල් කරනවා ඇහැරෙන කොටම කට් වෙනවා:nerd:

    මාර ප්‍රමෝෂන් එක නෙහ්....:lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මාර ප්‍රමෝෂන් එක නෙහ්....:lol::lol::lol:
    අනෙ මන්ද බන් මහා පිස්සු විකාරයක්:(
    හුලං ටේල් එකෙන් අරව දිනන මෙව දිනන සිදු දාන්න අරවට මේවට රෙකොර්ඩ් කරපු මැස්ග් එක ප්ලෙ වෙන්නෙ ඒ වගෙම නම්බර් එකක් අපි ආයෙ කෝල් කලාට වැඩ කරන්නෙත් නැ:dull:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ehema awulak wena loku seen eakata newei.

    seen eka ube paththen loku ekak nowunath unge paththen loku case ekak owa mattu wunoth. mn wath ungen e wage wada karawaganne na machan. un maha loku salary ekak ganna Airtel eke loku putu wala inna aya nemei. podi salary ekak ganna customercare officers and some like that positions. un keeyak hari hamba karaganna job ekata kela wenawata mn kamathi na ban.

    ලොකු සීන් එකක් නෙවේ කියල කොහොමද උබ කියන්නේ ??. කාගෙහරි නම්බර් එකක් ඕන නම් ඒක කරන්න පුලුවන් පොලිසිය හරහා විතරයි. එහෙම නැතිව කවුරුහරි නම්බර් හොයලා කේස් වුන ගමන් ටටා බායි තමා
    කවුරුත් තමන්ගේ ජොබ් එක අමාරුවේ දාගෙන නම්බර් හොයල දීල ඉල්ලන් ටින් කිරි ගා ගන්නේ නැ :lol:
    හොයන්න එපා මචන්. කවුරුවත් දන්නා තරමින් නම් ඔය වැඩේ කරන්නේ නැ
    :)

    :yes:

    අනෙ බන් මටත් මාර වදයක් වෙලා තියෙනවා එක නම්බර් එකක් දව්සක් උන්ගෙ ප්‍රොමොශන් එකකට කියලා කෙල්ලෙක් කතා කලා එදායින් පස්සෙ ඒ නම්බර් එකෙන් දව්ස් 2කට සැරයක් රැ 1.30ට 2ට විතර කෝල් කරනවා ඇහැරෙන කොටම කට් වෙනවා:nerd:

    1:30ta 2 ta call karala monada ban kiyanne :D