Airtel number details

The Rain

Junior member
  • May 28, 2013
    73
    4
    8
    Machnla airtel number ekaka details ganna widihak nadda?
    ane plz pluwan kawuru hari innawa nam kiyanne
    mage kelleta eka eka ewa kiyanawa ekek idagena..
    number eka block krnna pluwn nam plz eeka karana hatith kiyanna..plz..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    airtel එකට call කරලා කියපන් සීන් එක..number එක දීල block කරන්න කියපන්...
    number detail නම් දෙන් නැතිවෙයි..
     
    එහෙම දෙන්නෙ නෑ බන් බ්ලොක් කරපන් එක තමයි කරන්න තියන 1කම විසදුම... නෑත්තන් කෙල්ලට අලුත් සිම් 1ක් අරගන්න කියපන්කො වෑඩෙ ඉවරයිනෙ :oo::rolleyes::rolleyes:
     
    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    මචන් ඕක ගොඩක් අයට තියෙන problem 1කක්. android phone එකක වගේ නම් call , messages බ්ලොක් කරන්න පුලුවන් නේද. But වැඩක් කරන්න පුලුවන් android phone එකක් ටිකක් ගනන් නෙ. ඕන තරම් phone numbers බ්ලොක් කරන්න පුලුවන් samsung corby 2 phone(අලුත් එක 13k විතර. use කරපු එකක් 8 විතර වෙයි) එකෙන්(ඒකෙ වැඩ කරන os එකෙන්ම ඒ පහසුකම දීල තියෙනව ). කරදර කාර call එකක් ආව ගමන් ඒ number එක save කර ගෙන ඒකෙන් ඒන call , messages බ්ලොක් කරා නම් කිසිම කරදරයක් නැ ආයෙ.
     
    The Rain

    Junior member
  • May 28, 2013
    73
    4
    8
    bump mobile eken no eka block karapan airtel customer care cl karala kiyapan un block karanawa

    ela machn...tnx

    airtel එකට call කරලා කියපන් සීන් එක..number එක දීල block කරන්න කියපන්...
    number detail නම් දෙන් නැතිවෙයි..

    :(

    ගල් කොල්ලා;15135170 said:
    එහෙම දෙන්නෙ නෑ බන් බ්ලොක් කරපන් එක තමයි කරන්න තියන 1කම විසදුම... නෑත්තන් කෙල්ලට අලුත් සිම් 1ක් අරගන්න කියපන්කො වෑඩෙ ඉවරයිනෙ :oo::rolleyes::rolleyes:

    podi kellek bn..17 i

    මචන් ඕක ගොඩක් අයට තියෙන problem 1කක්. android phone එකක වගේ නම් call , messages බ්ලොක් කරන්න පුලුවන් නේද. But වැඩක් කරන්න පුලුවන් android phone එකක් ටිකක් ගනන් නෙ. ඕන තරම් phone numbers බ්ලොක් කරන්න පුලුවන් samsung corby 2 phone(අලුත් එක 13k විතර. use කරපු එකක් 8 විතර වෙයි) එකෙන්(ඒකෙ වැඩ කරන os එකෙන්ම ඒ පහසුකම දීල තියෙනව ). කරදර කාර call එකක් ආව ගමන් ඒ number එක save කර ගෙන ඒකෙන් ඒන call , messages බ්ලොක් කරා නම් කිසිම කරදරයක් නැ ආයෙ.

    phn eka gaddi mn qwwa bn android ekk ganna kyla..lassana phn eka kiyala mkkdda zigo magulak badagena..java SE da koheda..:angry: