airtel sim help!!

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
මන් ලග තිබ්බ airtel sim එක දැන් වැඩ කරන්නෙ නැ.sim එක insert කරාම inactive sim කියල වැටෙනව.ආයිත් activate කරන ක්‍රමයක් දන්නවනම් කියනවද