Apr 13, 2014
394
17
0
මචන්ලා,

කොහොමද බන් airtel වල AdaNews Sin මේක deactive කරන්නේ.... මේක මහා වදයක්.Auto active උන ඒවා deactive කරගන්න විදිහත් කියන්න....
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වලස් පැංචා;16573993 said:
    un kiyana widihata kalata deactive kiyala MSG eka enawa... aaye passe enawane.,... bn
    සල්ලිත් කැපෙනවද? සමහරවිට පැය 24ක් විතර යනවා ඇති.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වලස් පැංචා;16574019 said:
    ekanam meeter ne bn.. kapenawada baluwe ne... balanna one adanm..
    සමහරවිට මාසෙටම සබ්ස්ක්‍රයිබ් කරපු එකක් නම් මුලු මාසෙම එනවද දන්නේ නැ ඩිඇක්ටිවේට් කලත්.
     
    Apr 13, 2014
    394
    17
    0
    සමහරවිට මාසෙටම සබ්ස්ක්‍රයිබ් කරපු එකක් නම් මුලු මාසෙම එනවද දන්නේ නැ ඩිඇක්ටිවේට් කලත්.

    ane manda bn... balamu aaye awoth mama baninawa airtel ekata... salli kapenawa athi.. nikan dei menna kiyala mun...