Aiya? Nangi?

niroshanab

Well-known member
  • Jun 25, 2023
    918
    1,745
    93
    අයිය නන්ගිගෙන් පැවැත එනවා කියලා කියන එකේ ඕක මොකක්ද
     
    • Like
    Reactions: ntayya

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    173
    43
    Mata nangi kiyana wachanema hena aul bn. Kisima kellekta nangi kiyala katha karana eka hena chater wage feeling ekak enne. Nangi kiyala katha karaddi nikan sukanna katha karanawa wage feeling ekak enne.

    Mata akkala nangila ne. Wife hara wena kellek lagin ashtaya karalath ne. Wifeta nama kiyala katha karanne.

    Mekath mathak una

    http://badamama.blogspot.com/2015/09/blog-post.html
    ------ Post added on Apr 11, 2024 at 12:39 AM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    එහෙම කිය කිය කතා කරන උන් දැක්ක ම දෙන්න හිතෙනව කනට
     
    • Like
    Reactions: dslayer

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මට නම් අවුලක් නෑ උන් කොහොම කතා කරත්. අවුල තමයි වෙන එවුන් ඉස්සරහා අපේ අයියා අපේ අයියා කියද්දි හිතාගන්න බෑ මේ කියන්නෙ අයියා ගැනද මිනිහා ගැනද කියලා.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,229
    1,267
    113
    හඳේ ...
    මම දන්න කෙල්ලෙකුත් ඒකිට නම කියනවට ආස නෑ. නන්ගි කියලා කතා කරන්න කියනවා. මට එහෙම කියවෙන්නෙම නෑ යකෝ. නමමයි කියවෙන්නෙ 😏
     
    • Haha
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    appiriyai.. nangi kiya kiya ahawal eka karanne komada, ai ara dhoni.. eeeya oi,
    Ee anith eka
    මට නම් අවුලක් නෑ උන් කොහොම කතා කරත්. අවුල තමයි වෙන එවුන් ඉස්සරහා අපේ අයියා අපේ අයියා කියද්දි හිතාගන්න බෑ මේ කියන්නෙ අයියා ගැනද මිනිහා ගැනද කියලා.
    Deweniyata kiyala thiyena ekama thamai prashne
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Mata nangi kiyana wachanema hena aul bn. Kisima kellekta nangi kiyala katha karana eka hena chater wage feeling ekak enne. Nangi kiyala katha karaddi nikan sukanna katha karanawa wage feeling ekak enne.

    Mata akkala nangila ne. Wife hara wena kellek lagin ashtaya karalath ne. Wifeta nama kiyala katha karanne.

    Mekath mathak una

    http://badamama.blogspot.com/2015/09/blog-post.html
    ------ Post added on Apr 11, 2024 at 12:39 AM
    Uba ape gani wagee..kauruhari kellek aiye kiwwoth oka masayak kiyawai 🤣
     
    • Like
    Reactions: dslayer